මගේ දේශපලන ගැන දැනුම ඔබතුමාගේ සහතික අවශ්‍ය නැත.දැන් රටට වී තිබෙන්නේ කුමක්ද යන්න දැන් පාරට බැහැල ඇහුවත් ඕනේ මනුස්සයෙක් කියයි. ආණ්ඩුවේ නොහැකියාව ඔවුන් විසින්ම ප්‍රදර්ශන කරමින් කොටි ගණන් වියදම් කරලා tv වල ad දානවා. එහෙන් SLPF එහෙන් UNP. එහෙන් බදු බර වැඩි කරමින් එය සදරණිය කරනවා. එහෙන් පක්ෂෙකට කඩේ යනවා. අපි එයේ දැක්කනේ පක්ෂ සම්මේලන වලට ගහපු Cutout . ලන්ගමේ බස්. අවේ මේවා නැ කියල නේ. තේරුමක් නැ සහෝදරයා. ඔබටත් තිබෙන්නේ මහින්ද කියන චරිතය සම්බන්දයෙන් ප්‍රශ්නයක්. එක ඔබට විතරක් නෙවි මයිත්‍රී, රනිල්, චන්ද්‍රිකා, රාජිත, සරත් ෆොන්සේකාට, TNA එකත් තියෙන්නේ ඔය ප්‍රශ්නයාම තමයි.





