කොල්ලනෙ මේ ලගදි මන් ගියා සිංගර් furniture සොප් එකකට, එක කොල්ලනේ තට්ටු තුන, හතරක විසාල ගොඩනැගිල්ලක්.. එක තට්ටුවක කෑම මේස, තව තට්ටුවක නිදන ඇදන් කට්ටල, තව තට්ටුවක කාර්යාල ලී භාණ්ඩ... යනාදී වශයෙන්... දැන් තමයි කතාව පටන් ගන්නෙ..
මේ ගොඩනැගිල්ලෙ කොයි තට්ටුවට ගියත් ඇහෙන්නෙ එකම සංගීතයක් එකම ශබ්ද පරිමානයකින් නිසා මම බෙල්ලෙපොට යනකන් කැරකි කැරකි හෙව්වා කොහෙද ඉස්ස්පීකර් තියෙල තියෙන්නෙ කියල මොකද කියොතොත් ඇහෙන සංගීතය ඉතාමත් පැහැදිලියි සහ කනට ඉතාමත් මිහිරියි.. බැලින්න් දැක්කෙ බිත්තියේ ලස්සන සුදු පාට පොඩි කොටු (පෙට්ටි) හැඩේ ඉස්ස්පීකර් හයි කරලා තියෙනව.. බිත්තියෙත් සුදු තීන්ත ගාල තියෙන නිසා බැලු බැල්මට තේරෙන්නෙ සහ පෙනෙන්නෙ නැහැ ඉස්ස්පීකර් හයි කරල කියල...
දැන් ඉතින් කොල්ලනේ මේක දැක්ක වෙලාවේ ඉදන් මට මාරම අසහනයක් ආව ගෙදරටත් මේකක් හයි කරගන්න ඔනෙ කියල..එතකොට කුස්සියට ගියත්, සාලෙට ගියත්, ඉස්තොප්පුවටගියත් එකම සින්දුව එකම ශබ්ද පරිමානයකින් අහන්න පුලුවන්නෙ..
දන්න පින්වත්නි කියන්නකෝ මට මේ ඉස්ස්පීකර් කොහෙන්ද ගන්න පුළුවන් කියල සහ මේ ඉස්ස්පීකර් මොකකටද සම්බන්ද කරන්න ඕනෙද කියල (අපේ ගෙදර ගුවන් විදුලිය කැඩිලා), මේක සම්බන්ද කරන්න ඈම්ප් එකක් ගන්න ඕනෙද, ඉස්ස්පීකර් වලට කීයක් යයිද, ඈම්ප් එකට කීයක් යයිද, ගන්න ඔනෙ ඈම්ප් වර්ගය මොකක්ද (පෙන් එකක් ගහන්න පුළුවන්, රේඩියෝ එකත් තියෙන ඈම්ප් තියෙනවද) සහ වයරින් එකට අවශ්‍ය වයර් වර්ගය හා ගන්න පුළුවන් තැන් කොහෙද කියල උදව් කරන්න පුලුවනන් එය මහත් පුණ්‍ය කර්මයකි..