උඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා
Audio wire අදින්න conduit මොකටද? වයර් මීයො කාලා ෂෝට් වෙලා ගේ ගිනි ගනී කියලද?බිත්ති කපලා කන්ඩියුට් එලන්න වෙනව පින්වතඋඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා
![]()

No, but after rats go through the wires, you wont be able to hear any music..Audio wire අදින්න conduit මොකටද? වයර් මීයො කාලා ෂෝට් වෙලා ගේ ගිනි ගනී කියලද?![]()
Audio wire අදින්න conduit මොකටද? වයර් මීයො කාලා ෂෝට් වෙලා ගේ ගිනි ගනී කියලද?![]()
puluwan nam wireless speakers set karapan, ethakota ubata awashya nathi than walata off karaanna puluwan.


puluwan nam wireless speakers set karapan, ethakota ubata awashya nathi than walata off karaanna puluwan.
බිත්ති කපලා කන්ඩියුට් එලන්න වෙනව පින්වතඋඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා
![]()

Try Dynamic AV at Bambalapitiya.
They got good products and the expertise..
Robert agencies
No, but after rats go through the wires, you wont be able to hear any music..
