ඉස්ස්පීකර්

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    puluwan nam wireless speakers set karapan, ethakota ubata awashya nathi than walata off karaanna puluwan.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බිත්ති කපලා කන්ඩියුට් එලන්න වෙනව පින්වත :P උඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා :angry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බිත්ති කපලා කන්ඩියුට් එලන්න වෙනව පින්වත :P උඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා :angry:
    Audio wire අදින්න conduit මොකටද? වයර් මීයො කාලා ෂෝට් වෙලා ගේ ගිනි ගනී කියලද? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Audio wire අදින්න conduit මොකටද? වයර් මීයො කාලා ෂෝට් වෙලා ගේ ගිනි ගනී කියලද? :rofl:
    No, but after rats go through the wires, you wont be able to hear any music..
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    puluwan nam wireless speakers set karapan, ethakota ubata awashya nathi than walata off karaanna puluwan.

    මචන් උබ දැන් බස් එකෙන් බැහැලද ඉන්නේ ? :P:rofl:

    විස්තර දන්නවනන් පොඩ්ඩක් කියපන් මෙව්වා ගැන..
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    බිත්ති කපලා කන්ඩියුට් එලන්න වෙනව පින්වත :P උඹට ලේසියි සිවිලිමට හයි කරන ස්පීකර් ගන්න එක. සිවිලිම් ෂීට් එකේ රවුමක් කපලා සෙට් කරන්න තියෙන්නෙ. ඈම්ප් නම් ඉතින් මහ ලොකු එකක් ඕන නෑ. හැබැයි ඔය innovex අරව මෙව්ව නම් ගන්න එපා :angry:

    පින්වත එහෙනන් කියන්න බලන්න ඈම්ප් එකක් ගන්න හොද තැනක් ? :P
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Robert agencies

    මචන් Robert agencies ට්‍රයි කලා..උන්ගේ තියෙන්නේ PA සිස්ටම් හරියන්නේ නැහැ music අහන්න.. ඉස්සුත්ත්යි තොරතුරට...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    okata kiyanne music zone system kiyala, hoda music quality ona nam loku viyadamak yanavaa dan wire adin na wireless music zone system use karanne
    yamaha, jbl, roland, behringer, denon vage brand valata loku viyadam yanavaa, Streaming Amplifier ekatama 1.5 lakh vage yavi, wireless speaker valatath loku ganak yanavaa, china brand evata nam echchara na habai sound
    eka music valata na.

    1448526943140408.jpg