ඉස්සෙල්ලම එලකිරි ආව දවස

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉස්කෝලෙ grade 9 ඉන්නකොට මම computer course එකක් කලා. ඒ ක්ලාස් එකක ඉන්න වෙලාවෙ තමා EK reg වුනේ :P
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    2006 thama awe sindu download kara ganna, ekale sindu download karanna hoda site dekai thibune Elakiri, GalleZone (den Music lk da koheda), eth active une awurudu 4kata passe 2010
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2007 ජනවාරි වල තමයි ජොයින් උනේ. දාපු මුල්ම පෝස්ට් එක / නූල නම් මතක නැහැ. හැබැයි ඒ කාලෙ දාපු එක නූලක් නම් තවම මතකයි.

    username/password දාල login වෙලා ටික වෙලාවකට පස්සෙ ආයෙත් login වෙන්න උනා. ඉතින් මම නූලක් දැම්ම (වචන නම් හරියටම මතක නැහැ හැබැයි අන්තර්ගතය මෙහෙමයී)

    "මේ මගුලෙ කොයි වෙලෙත් login වෙන්න වෙනවනෙ... ඇයි ඒ" කියල

    කෙනෙක් රිප්ලයි කරල තිබුන - Remember me කියන එක tick කරන්න කියල

    ඒ එක්කම මෙහෙමත් කියල තිබුන "එළකිරි කියන්න මගුලක් නෙමෙයි" කියල... ඒ වචන ටික නම් හොදට මතකයි
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හෙන කල් ඉඳල සින්දු බෑවා. ෆෝරම් එක සෙට් උනේ 2007 ජුලි වලදී.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඹට කිරි පනු ගායද....:P

    :rofl::rofl::rofl::rofl:
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2007 ජනවාරි වල තමයි ජොයින් උනේ. දාපු මුල්ම පෝස්ට් එක / නූල නම් මතක නැහැ. හැබැයි ඒ කාලෙ දාපු එක නූලක් නම් තවම මතකයි.

    username/password දාල login වෙලා ටික වෙලාවකට පස්සෙ ආයෙත් login වෙන්න උනා. ඉතින් මම නූලක් දැම්ම (වචන නම් හරියටම මතක නැහැ හැබැයි අන්තර්ගතය මෙහෙමයී)

    "මේ මගුලෙ කොයි වෙලෙත් login වෙන්න වෙනවනෙ... ඇයි ඒ" කියල

    කෙනෙක් රිප්ලයි කරල තිබුන - Remember me කියන එක tick කරන්න කියල

    ඒ එක්කම මෙහෙමත් කියල තිබුන "එළකිරි කියන්න මගුලක් නෙමෙයි" කියල... ඒ වචන ටික නම් හොදට මතකයි

    එල එල මුල මතක තියා ගන්න එක වැදගත් දෙයක්.....:D:D