wts so funny....![]()



mama mulinma awe 2007di
songs download karanna
wts so funny....![]()



songs download karanna
පුක දෙන්නෙ නැතුව පල පොන්ස්![]()

2008 ඉදලම ද ඔය පුක නටවන්ඩ ගත්තෙ....![]()
, 3 years wennath lagaiමොනාද බන්ස් පොඩ්ඩක් කාරුනික වෙයන්කො.......![]()


හෙන කල් ඉඳල සින්දු බෑවා. ෆෝරම් එක සෙට් උනේ 2007 ජුලි වලදී.

afi nan elakiriyata awe MTA gahanna Awith Thamai ithin... ++

2007 ජනවාරි වල තමයි ජොයින් උනේ. දාපු මුල්ම පෝස්ට් එක / නූල නම් මතක නැහැ. හැබැයි ඒ කාලෙ දාපු එක නූලක් නම් තවම මතකයි.
username/password දාල login වෙලා ටික වෙලාවකට පස්සෙ ආයෙත් login වෙන්න උනා. ඉතින් මම නූලක් දැම්ම (වචන නම් හරියටම මතක නැහැ හැබැයි අන්තර්ගතය මෙහෙමයී)
"මේ මගුලෙ කොයි වෙලෙත් login වෙන්න වෙනවනෙ... ඇයි ඒ" කියල
කෙනෙක් රිප්ලයි කරල තිබුන - Remember me කියන එක tick කරන්න කියල
ඒ එක්කම මෙහෙමත් කියල තිබුන "එළකිරි කියන්න මගුලක් නෙමෙයි" කියල... ඒ වචන ටික නම් හොදට මතකයි


afi nan elakiriyata awe MTA gahanna Awith Thamai ithin... ++
