Haffa uncle thread ekak dala
Mam nam ek awa power director s/w eka hoya ganna
Mata mozilla tama mulinma help kale
A matta nam dan hoya gannat ne hora namakin innawa eti
Uncleta rep denna belu![]()
sweety
for ur comments and i want some reps....i dont want excuses i want reps....Lol how can i give u if i cant
Oyage gf dakkot oya mehema rep illala illa adanawa eya gange paniwi![]()


2007 awe forum ekata... active une naha thread 1k da koheda damma..
e dawas wala mokadda me posts kiyanne kiyala wedi therumak naha
passe alut acc eken awe 2008![]()

මුලින්ම 2006 Elakiri එකට ආවේ
යාලුවෙක් දීපු account එකකින් , සින්දු බාපු එක තමා කලේ
ඒ account එකේ යාළුවගේ නම තියෙන නිසා අලුත් එකක් හදාගත්ත 2013
Admin අයියා බෑ කිවුවනේ user name එක වෙනස් කරලා දෙන්න


මම ආවේ Nov 2007 !! මොකට ආවද කියලා මතක නෑ!!හැබැයි මේ ලගදී ඉදන් තමා එක එක ඒවා දාන්න පටන් ගත්තේ
!! කට්ටියත් මම දාන එව්වාට හොද ප්රතිචාර දෙන නිසා ආයි මාව මේකෙන් එලවනවා බොරු
![]()
![]()
ආදරෙයි එලකිරි ඩොට් කොම් ස්ලෑෂ් ෆොරම් එකට!!
![]()


ha ha dan mathakai. superstar ekata vote karanna phone ekak nathi nisa free sms yawana hati gana ahagana aawe
http://www.elakiri.com/forum/showthread.php?t=98292


හතේ හරි අටේ හරි ඉන්නකොට.. බාත් රූම් එකේදී වනන්න ගිහින් තමයි මුලින්ම එළකිරි ආවෙ

හතේ හරි අටේ හරි ඉන්නකොට.. බාත් රූම් එකේදී වනන්න ගිහින් තමයි මුලින්ම එළකිරි ආවෙ



