ඉස්සෙල්ලම එලකිරි ආව දවස

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රෙප් දුන්නු අයටයි කමෙන්ට් කරපු අයටයි ස්තුතිය පුද කරන්ඩ කැමතියි....:D
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    2007 awe forum ekata... active une naha thread 1k da koheda damma..
    e dawas wala mokadda me posts kiyanne kiyala wedi therumak naha :P
    passe alut acc eken awe 2008 ;)
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මුලින්ම 2006 Elakiri එකට ආවේ :P
    යාලුවෙක් දීපු account එකකින් , සින්දු බාපු එක තමා කලේ :yes:
    ඒ account එකේ යාළුවගේ නම තියෙන නිසා අලුත් එකක් හදාගත්ත 2013
    :(:nerd:

    Admin අයියා බෑ කිවුවනේ user name එක වෙනස් කරලා දෙන්න :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම 2006 Elakiri එකට ආවේ :P
    යාලුවෙක් දීපු account එකකින් , සින්දු බාපු එක තමා කලේ :yes:
    ඒ account එකේ යාළුවගේ නම තියෙන නිසා අලුත් එකක් හදාගත්ත 2013
    :(:nerd:

    Admin අයියා බෑ කිවුවනේ user name එක වෙනස් කරලා දෙන්න :dull:

    gal bothalayak dunnama username eka wenas karala denawa:yes::yes:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මම ආවේ Nov 2007 !! මොකට ආවද කියලා මතක නෑ!! :confused: හැබැයි මේ ලගදී ඉදන් තමා එක එක ඒවා දාන්න පටන් ගත්තේ :cool:!! කට්ටියත් මම දාන එව්වාට හොද ප්‍රතිචාර දෙන නිසා ආයි මාව මේකෙන් එලවනවා බොරු ;) :)

    :love::love:ආදරෙයි එලකිරි ඩොට් කොම් ස්ලෑෂ් ෆොරම් එකට!! :love::love:
     
    :cool: