ඉස්සෝ_වඩේ_හැදුවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඉස්සෝ_වඩේ_හැදුවා

    මම අද ඉස්සෝ වඩේ හැදුවා..අමු ඉස්සෝ තමා ගත්තේ..මේ වීඩියෝ එකේ විදිහට හැදුවේ.මේ වීඩියෝ එක හොයලා දුන්නේ MeGusta .thanks bro.:)පට්ට රහයි.උබලත් හදලා බලපන්..:love::love::love::D:P





    20151215_143311.jpg

    20151215_163319_HDR.jpg
     
    • Like
    Reactions: C h o p p e

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    කෝ යකෝ වඩේ. උබ ඉස්සෝ විතරයිනේ බැදලා තියෙන්නේ :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    කෝ යකෝ වඩේ. උබ ඉස්සෝ විතරයිනේ බැදලා තියෙන්නේ :P

    මේ ඉස්සන්ගේ ඔළුව සුද්ද කරේ නැද්ද බන් ?

    ඉස්සෝ ලොකු වැඩියි බං.ඒකයි.ඔළු සුද්ද කරන්න ඕන නැහැ බං.කනකොට ඔළුව කන්නේ නැහැ.කඩේ තියෙන්නෙත් ඔළු පිටිං.:yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ade sira ne bro:D:cool:patta raha patai.tawa wade eka tikak lokuwata hadapan next time.

    ඔව් බං.පොඩි වැඩි උනා..ඉස්සෝ ලොකු උනාමත් කරදරයි..තෑන්ක්ස් ඊයේ වීඩියෝ එක හොයල දුන්නට..:)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බං.පොඩි වැඩි උනා..ඉස්සෝ ලොකු උනාමත් කරදරයි..තෑන්ක්ස් ඊයේ වීඩියෝ එක හොයල දුන්නට..:)

    ela mchn:)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කාපු මිනිස්සු හොඳින් ඉන්නවද?? :P

    BTW, බඩගිනි වෙලාවෙ මේවා දාන එවා කැත වැඩ..:oo: