ඉස්‍රායෙල් අද ගාසාවලට ගහයිද

ඉස්‍රායෙල් අද ගාසා නානලාට ගහයිද ?


  • Total voters
    76
  • Poll closed .

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම මෙච්චර වෙලා යසර් අර්ෆත් මරුන විදිය බැලුවා, පිස්සු හැදෙනවා බන් ඌත් මැරිල තියෙන්නෙ ටොක්සික් රෙඩියේසන් එකකින්. ලෙඩ වෙලා මාසෙකින් මැරිලත් එක්ක

     
    • Like
    Reactions: NRTG and $Gangster$

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම මෙච්චර වෙලා යසර් අර්ෆත් මරුන විදිය බැලුවා, පිස්සු හැදෙනවා බන් ඌත් මැරිල තියෙන්නෙ ටොක්සික් රෙඩියේසන් එකකින්. ලෙඩ වෙලා මාසෙකින් මැරිලත් එක්ක


    YouTube da
     
    • Like
    Reactions: NRTG and manjulabw

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මොසාඩ් එක ප්‍රහාරය ගැන හොදාකාරවම දැනන් උන්න . උන් වැඩේ වෙන්න දීලා වයිප් කරන්න යන්නේ.

    මයින්ද මාතියා බොම්බ කෙලලා ගෝඨා දාපු ක්‍රමයම තමා මේකත් . විස්තර අනුව වැඩේට ෆුල් රෙඩී දැන් . UN එකෙන් සේෆ් පැසේජ් එකට තව කල් ඉල්ලලා කියලා තමා උන් නොගහා කල් මරන්නේ, වැලි කුනාටු හරි වෙදර් එකේ අවුලකුත් තියේලු හරියට නොදනී . කොමත් එක පාර කඩාගෙන බහින සීන් එකක්. එලියට් යුනිට්ස් නම් අස්සට යවලා ඉවරයි අපේ මහසොහොන් වගේ ටීම්
    දෙමළ මුස්ලිම් එකට තමයි එක MLTTE පටන් ගත්තේ. ඉතින් ජේ. ආර්. කිව්වා මොසාඩ් එකට මට මේ දෙගොල්ලෝ වෙන් කරලා දෙන්න කියලා.
    ඉතින් නැගෙනහිර කොටි නායකයෙක් සල්ලි දීලා ගත්තා වැඩේට. දුන්නා පල්ලියකට, හොඳම එකෙන් කියන්නේ ඒ වාහනේ එළවගෙන ගියේ මොසාඩ් එකෙක් මගදි වත් අදහස වෙනස් වෙයි කියලා. ඊට පස්සේ ඉතින් කොටින්ට පට්ට ඇණයක් වුණා , අරුන් ආමි එකට උදව් කරපු හින්දා.

    ඩඩෝං ගාලා සද්දයක් ආවා, බලනකොට මට නින්දෙන් ඇහැරිලා.
     
    • Haha
    • Like
    Reactions: Don GasCan and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බයිඩන් සීයා එනකොට මල්වෙඩිවගේ ගහන්න ඉන්නේ..
    පස්සෙ පොඩි බෝම්බ කෑල්ලක් සීයට තුවලවෙන්න ගහලා ඉරනේ පටලලා ඉරානෙත් එක්ක ඇර ගන්නවා.
    සවුදිය ආතල් එකේ ඉන්නවා.

    ප්ලෑන් බී එක තමා හොයන ගමන්