මොසාඩ් එක ප්රහාරය ගැන හොදාකාරවම දැනන් උන්න . උන් වැඩේ වෙන්න දීලා වයිප් කරන්න යන්නේ.
මයින්ද මාතියා බොම්බ කෙලලා ගෝඨා දාපු ක්රමයම තමා මේකත් . විස්තර අනුව වැඩේට ෆුල් රෙඩී දැන් . UN එකෙන් සේෆ් පැසේජ් එකට තව කල් ඉල්ලලා කියලා තමා උන් නොගහා කල් මරන්නේ, වැලි කුනාටු හරි වෙදර් එකේ අවුලකුත් තියේලු හරියට නොදනී . කොමත් එක පාර කඩාගෙන බහින සීන් එකක්. එලියට් යුනිට්ස් නම් අස්සට යවලා ඉවරයි අපේ මහසොහොන් වගේ ටීම්
දෙමළ මුස්ලිම් එකට තමයි එක MLTTE පටන් ගත්තේ. ඉතින් ජේ. ආර්. කිව්වා මොසාඩ් එකට මට මේ දෙගොල්ලෝ වෙන් කරලා දෙන්න කියලා.
ඉතින් නැගෙනහිර කොටි නායකයෙක් සල්ලි දීලා ගත්තා වැඩේට. දුන්නා පල්ලියකට, හොඳම එකෙන් කියන්නේ ඒ වාහනේ එළවගෙන ගියේ මොසාඩ් එකෙක් මගදි වත් අදහස වෙනස් වෙයි කියලා. ඊට පස්සේ ඉතින් කොටින්ට පට්ට ඇණයක් වුණා , අරුන් ආමි එකට උදව් කරපු හින්දා.
ඩඩෝං ගාලා සද්දයක් ආවා, බලනකොට මට නින්දෙන් ඇහැරිලා.