ඉසිපතන විද්‍යාලයීය වෙසක් වැඩසටහන

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඉසිපතන විද්‍යාලයීය වෙසක් වැඩසටහන

ශ්‍රද්ධා සදහම් දියවර - ඉසිපතන විද්‍යාලයීය වෙසක් වැඩසටහන

සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ 2557 වැනි අසිරිමත් ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙනුවෙන් ඉසිපත විද්‍යාලයීය සිසු දරුවන් ගේ සහ ගුරු මාපියවරුන් ගේ සහභාගීත්වයෙන් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුවේ දී පවත්වන්නට යෙදුනු උතුම් සීල භාවනා වැඩසටහන..
972356_173683832791462_1311359445_n.jpg

971652_173683926124786_470130098_n.jpg

417813_173683489458163_771825633_n.jpg

164900_173683872791458_563203496_n.jpg

945430_173683196124859_78803408_n.jpg

971930_173683046124874_848363357_n.jpg

947117_173683956124783_143093246_n.jpg

https://www.facebook.com/media/set/?set=a.173683029458209.1073741826.100004495384568&type=3
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    නියමයි. ඔය වගේ ඒවා තියන එක නම් වටිනවා. මොනා උනත් කියන්න ඕනෙ දැන් නම් පතනෙ discipline නම් අන්තිමයි. කාලයක් තිබ්බා පතන කිව්වම නියම සිංහල බෞද්ධ ඉස්කෝලයක් කියන එක. ඒකටත් එක්ක දැන්. මුස්ලිම් ලමයි උනත් දැන් සාපේක්ෂව ඉන්නවා. මං දැක්කා අද Rugby වීඩියෝ එකක්. ඒක දැක්කම් දුකයි බං. ඕවා ලමයින්ගෙම වැරදි කියන්න බෑ. රගර් කෝච් කරන එකාට ගහන්න ඕනෙ.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    නියමයි. ඔය වගේ ඒවා තියන එක නම් වටිනවා. මොනා උනත් කියන්න ඕනෙ දැන් නම් පතනෙ discipline නම් අන්තිමයි. කාලයක් තිබ්බා පතන කිව්වම නියම සිංහල බෞද්ධ ඉස්කෝලයක් කියන එක. ඒකටත් එක්ක දැන්. මුස්ලිම් ලමයි උනත් දැන් සාපේක්ෂව ඉන්නවා. මං දැක්කා අද Rugby වීඩියෝ එකක්. ඒක දැක්කම් දුකයි බං. ඕවා ලමයින්ගෙම වැරදි කියන්න බෑ. රගර් කෝච් කරන එකාට ගහන්න ඕනෙ.

    Hama schoolekama ohoma eawn innawa ban....

    Mamath pathanama thamai