මොලයක් තියනව නන් කියවපන්
ලබ්බේ ඇල් පී ඇල්
මේ අර ලංකාවට පේ පැල් අරන් දුන්න සර් නේද ?![]()
Ah me oyane.ඔව් පොඩිම පොඩි ආදරයක් හිතේ කොනක හරි......
මහර බන්ධනාගරේ අහින්සකයෝ මරණකොට
නෙදර්ලන්ත හාමුදුරුවෝ මරණකොට
කැලෑ කපනකොට
මස් මඩු හදනකොට
අසරණයන් ගේ මිනී බලහත්කාරෙන් පුච්චන කොට
උබ උන්ගේ LPL සූදුවට පිස්සු වැටිලා නේද
ලැජ්ජයි බන්