මූට මොකද බන් උනේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,316
    74,814
    113
    අඩෝ ඉස්සර NPP එකේ හිටපු අලුත් පකීර් කෙනෙක් නේද ඉසුරු සුබසින්හ කියන්නේ? NPP එකට එච්චර මිනිස්සු නැති කාලේ ඩයල් එක පට්ට ගේමක් දුන්නා නමුත් දැන් උන්ට රැල්ලක් හැදීගෙන එද්දී පෙන්න නෑ.
    මොකද බන් ඌට උනේ? අර චතුරන්ග පොන්ස් ආවට පස්සේ මූ කැපිල ගියාද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ ජපානෙට වෙලා සැපේ ඇති නෙහ්.. උගේ පෝස්ට් එකක්‌ වත් දැක්කේ නෑ කාලෙකින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,814
    113
    ඌ ජපානෙට වෙලා සැපේ ඇති නෙහ්.. උගේ පෝස්ට් එකක්‌ වත් දැක්කේ නෑ කාලෙකින්.
    Kapunada ban dial eka? NPP ekey amaru kaaley gemak gahapu ekek. But dan itin ara chathuranga ponnaya neda ranganne? mu penna ne
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Kapunada ban dial eka? NPP ekey amaru kaaley gemak gahapu ekek. But dan itin ara chathuranga ponnaya neda ranganne? mu penna ne
    සෑහෙන කාලෙකින් දැක්කේ නෑ.. හැබැයි ඌ චතුරන්ගයට වඩා ටිකක් මොළේ තියෙනවා.. චතුරංග තියෙන චන්ද ටිකත් කනවා නේ :lol: