ඉහළ කොත්මලේ Dam එක බලන්න යමු EK Traveler

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පලවෙනි එකම නියමෙටම දීල තියෙනවා.
    පට්ටයි බ්‍රෝ..:D:D
    දැන් මොනවද ඔය ලෝඩ් වෙනව කියන්නේ:P:P

    උබ බබා දන්නෙම නැහැ:P:rofl:
     
    • Like
    Reactions: TakurZ

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    23.jpg
    418k balala comment 25y
    මේවා දැක්කහම දුක හිතෙනව

    comment දාලා තියන යාළුවන්ටයි bump කරපු යාළුවන්ටයි බොහෝම ස්තුතියි
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් පලවෙනි එකම ගොඩක් සාර්ථකයි
    තවත් මේ වගේ හොද ත්‍රෙඩ් දාන්න

    ++
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි.... මාත් ඕක බලන්න ගියා.... යෝධ ව්‍යාපෘතියක්... මහවැලි ව්‍යාපෘතියේ අන්තිම dam එක. ඕක හැදුවහම තලවාකැලේ පරණ නගරයෙන් සෑහෙන ප්‍රමාණයක් නැතිවෙනවා. තලවාකැලේ නගරය ‍යෝධ වැවක පතුලටම යනවා. ආයෙ කවාදාවත් දැකගන්න බැරි වෙනවා. දැම්ම ගිහින් බැලුවොත් වටිනව.... වටින වැඩක් යාළුව කරල තියෙන්නේ. rep ++