ඊජිප්තුවේ යන්න අවස්ථාවක් හම්බුනා රැකියාවකට. එහේ යන එක හොදයිද?එහේ ඉන්න.අය ඉන්නවද? වියදම් කොහොමද?මට බයයි අර ස්කූබි ඩූ එකේ වගේ මමී කෙනෙක් පස්සෙන් එයි කියලා.