එල
ඒ කියන්නේ කැම්පස් ගිය කෙනෙකට යන කාලෙන්ම වැඩේ කරගන්න පුළුවන් කියන එකද ? කැම්පස් යන අය නං A/L කරලා අවුරුද්දක් ගෙදරත් ඉන්නවනේ. එතකොට ඔක්කොටම අවුරුදු 5 විතර යයි. මේකත් එක දිගට කලොත් අවම අවුරුදු 5න් කරගන්න පුලුවන්ද ?
බෑ බන්.හැබැයි එහෙමයි කියලා අතාරින්න එපා.මාත් NVQ 5 මට්ටමේ ඉන්නේ.තාම අවුරුදු 4 යි ගෙවුනේ. ඒ අවුරුදු 4 දැනුනෙවත් නෑ.
NVQ 4 මට්ටමේ පාඨමාලවක් අවුරුදු 1ක් විතර යනවා.ඒකේ රිසාල්ට් එන්න තව මාස 6ක් විතර යනවා.එතකොට NVQ 4 මට්ටමේ පාඨමාලාව පටන් ගත්ත දා ඉඳලා අවුරුදු දෙකක් විතර යනවා NVQ 5 මට්ටමේ එකක් පටන් ගන්න
NVQ 5 මට්ටමේ එකකුත් අවුරුදු 2ක් විතර යනවා.රිසාල්ට් එන්න තව මාස 6යි. එතකොට NVQ 7 මට්ටමේ එකක් පටන් ගනිද්දී එතනදී තව අවුරුදු 3ක් ගිහිල්ලා.
NVQ 7 මට්ටමේ පාඨමාලවත් අවුරුදු 02යි.
ඔක්කෝම බැලුවාම අවුරුදු 07ක් විතර යනවා.හැබැයි කරගත්තොත් ගොඩම තමා.
Last edited:




(මාව හදන්න බැහැ බන්
) දැන් මක් කරන්නද වෙන දෙයක් ඔය තරම්වත් දන්නෙත් නැහැ බන්. බැදගත්තු බෙරේ ගහනවා ජිවිත කාලෙම.
