මචං මේක මතක් වුන වෙලාවෙ දාන්න හිතුනා. මම අහල තියෙන විදිහට නිදහස් අධ්‍යාපනය ගැන යෝජනාව පාර්ලිමෙන්තුවට සී. ඩබ්, ඩබ්. කණ්නණ්ගර මැතිතුමා ගෙනාවහම ඒකට විරුද්ධ වුන සුළු පිරිස අතරෙ ඩී.එස් සේනානායක මහත්මත් හිටියා. හැබැයි අන්තිමට නිදහස් අධ්‍යාපනයෙන් පාසල් සිසුන්ට බෙදාදීපු පෙළ පොත් වල ඩී එස් සේනානායක මහත්මා "ජාතියේ පියා" විදිහට නම් කර ගත්තා. ඉතිහාසය හැම වෙලේම අසාධාරණයි. මොකද ඒක හැම වෙලේම ලිය වෙන්න්නෙ දිනපු පුද්ගලයගෙ අතින්.



