ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං මේක මතක් වුන වෙලාවෙ දාන්න හිතුනා. මම අහල තියෙන විදිහට නිදහස් අධ්‍යාපනය ගැන යෝජනාව පාර්ලිමෙන්තුවට සී. ඩබ්, ඩබ්. කණ්නණ්ගර මැතිතුමා ගෙනාවහම ඒකට විරුද්ධ වුන සුළු පිරිස අතරෙ ඩී.එස් සේනානායක මහත්මත් හිටියා. හැබැයි අන්තිමට නිදහස් අධ්‍යාපනයෙන් පාසල් සිසුන්ට බෙදාදීපු පෙළ පොත් වල ඩී එස් සේනානායක මහත්මා "ජාතියේ පියා" විදිහට නම් කර ගත්තා. ඉතිහාසය හැම වෙලේම අසාධාරණයි. මොකද ඒක හැම වෙලේම ලිය වෙන්න්නෙ දිනපු පුද්ගලයගෙ අතින්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව්වා මෙච්චර දුරට දනන් හිටියේ නෑනේ උබ කියනකන් ..ඉන්දියන් කාරය මුල ඉදන්ම කරන්නේ බොරුව අදත් එහෙමයි එදත් එහෙමයි :no:

    ගාන්දි තුමා සමලින්ගිකයි කියල අහල තිබ්බ .:)

    රේප් +9
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This is the real man. But most of the people do not know about him.

    Dr._Bhim_Rao_Ambedkar.jpg

    B. R. Ambedkar
     
    waligamaya

    Well-known member
  • බණ්ඩාර නිළමෙ;19663417 said:
    මචං මේක මතක් වුන වෙලාවෙ දාන්න හිතුනා. මම අහල තියෙන විදිහට නිදහස් අධ්‍යාපනය ගැන යෝජනාව පාර්ලිමෙන්තුවට සී. ඩබ්, ඩබ්. කණ්නණ්ගර මැතිතුමා ගෙනාවහම ඒකට විරුද්ධ වුන සුළු පිරිස අතරෙ ඩී.එස් සේනානායක මහත්මත් හිටියා. හැබැයි අන්තිමට නිදහස් අධ්‍යාපනයෙන් පාසල් සිසුන්ට බෙදාදීපු පෙළ පොත් වල ඩී එස් සේනානායක මහත්මා "ජාතියේ පියා" විදිහට නම් කර ගත්තා. ඉතිහාසය හැම වෙලේම අසාධාරණයි. මොකද ඒක හැම වෙලේම ලිය වෙන්න්නෙ දිනපු පුද්ගලයගෙ අතින්.

    ඇයි බණ්ඩාර නායක, ඔය කණ්ඩායමේ කවුරුවත් චන්දේ දුන්නේ නැ. අඩු ගනේ සර්වජන චන්ද බලයටවත්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෝ බන් දානවා කියපු ත්‍රේඩ් දෙක?
    අජේ දේව්ගන් ඉන්න බගත් සින්ග් ෆිල්ම් එක බලලා තියේ. .
    අවිහින්සාවාදය = සහජීවනය. .
    උබට දානවනම් ලන්කාවේ ගොඩ දෙනෙක්ව හොයාගන්න පුලුවන් වෙයි. .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    ඇයි බණ්ඩාර නායක, ඔය කණ්ඩායමේ කවුරුවත් චන්දේ දුන්නේ නැ. අඩු ගනේ සර්වජන චන්ද බලයටවත්

    සහතික ඇත්ත... බන්ඩාරනායකලා රදළයෝ විදියට දුප්පත් මිනිස්සු දියුණුවෙනවට අකමැතිවෙලා හිටියේ... සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැති තුමා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනකොට ඹන්ඩාර නායක අහල තියෙන්නෙ එතුමාගෙන් " මොනවද මේ කරන පිස්සුව ක්‍රිස්ටෝපර්? අපේ වතුවල පොල් කඩන්න කොල්ලෙක්වත් නැතිකරන්නද මේ හදන්නේ?" කියලා... :baffled:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    පට්ට ත්‍රෙඩ් එක. ලංකාවේ සමහරක් ගොන් අමන හැත්තත් මේ වගේ තමයි. මේ ලඟදි එක කෙල්ලෙක් මාත් එක්ක ටෝක් කරගත්ත ඉන්දියාව උතුම් රටක් කියල. මහ ලොකුවට ගාන්ධි ගැනත් කියෙව්ව. සීන් එක උනේ ඉන්දින් ගොන් කතා වලට කොල්ලො බනින එක. දෙන්නම්කො දැන් පොරි හැලෙන්න
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වටිනා ලිපියක් මචන්. මම දන්න තරමින් අදටත් ඉන්දියානුවන් වැඩියෙන්ම ගරු කරන්නේ නේතාජී සුභාෂ් ට. බටහිර ලෝකයේ තමයි මහත්මාගන්ධි මෙච්චර උඩින් තියල තියෙන්නේ.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඇයි බණ්ඩාර නායක, ඔය කණ්ඩායමේ කවුරුවත් චන්දේ දුන්නේ නැ. අඩු ගනේ සර්වජන චන්ද බලයටවත්

    මේක ඇත්ත වෙන්න ඇති මචං, කැම්පස් එකේ පස්යාල පැත්තෙ එකෙක් කිව්වෙ, මේ ලගක් වෙනකන් ඒ පැත්තෙ අහිකුණ්ටක ගමකට පාලමක් හැදුවේ නැහැලු, චන්ද්‍රිකා බලයෙ ඉන්න කාලෙ කොච්චර ඉල්ලුවත් දුන්නෙ නැහැලු. පස්සෙ කාලෙකලු ඒක හැදුවෙ.