ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

waligamaya

Well-known member
  • මොනවා උනත් ඉදියව දැන් තැනට ගෙන්න ගාන්දි තුමාගේ වැඩකටයුතු දර්ශනය ගොඩක් උදව් වුනා. තව දෙයක් ගාන්දි හ්හුමට ළමයි ඉදල නැ. ළමයි විරුද්ද වුනා කියන්නේ මොන ලමයිද. කාන්තාවන් තුන්දෙන්ක් තියන් හිටියා කියන්නේ එතුමා මහලු කලේ උපස්ථාන කරන්න. මම දැකල තියන විදියට ඔය දාවිත් මන්දිරය කියන්නේ මාලි ගයක් නෙවෙයි සාමාන්‍ය ගෙයක්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,237
    113
    Ohio, USA
    මමත් ඔය කතවම කියවල තියෙනවා කලින්... ඒකේ කියල තිබුනේ ගාන්ධි කියන්නේ සුද්දට ඉන්දියාව දාල යන්නම වෙන තරමට සුභාශ් චන්ද්‍රබෝශ්, බගත් සිං වගේ වීරයන් කරපු ප්‍රෙශර් එක නිසා එංගලන්තේ රැජිනගේ නමට කැලැලක් නොවෙන්න තමයි ගාන්ධි කියන කැරැක්ටර් එක සුද්දම ගෙනාවේ කියලා... අන්තිමට ඉන්දියාව වෙනුවෙන් අවංකවම සටන් කරපු නියම වීරයන්ව නැත්තටම නැති කරලා ඩමි පීස් එකක් ජාතියේ පියා කලා...
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ මම ගොඩක් ගරු කරපු කෙනෙක්ගේ නොදන්න පැතිකඩක් දැක්කා. හිතාගන්නත් අමාරුයි ඈ....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොනවා උනත් ඉදියව දැන් තැනට ගෙන්න ගාන්දි තුමාගේ වැඩකටයුතු දර්ශනය ගොඩක් උදව් වුනා. 1). තව දෙයක් ගාන්දි හ්හුමට ළමයි ඉදල නැ. ළමයි විරුද්ද වුනා කියන්නේ මොන ලමයිද. 2). කාන්තාවන් තුන්දෙන්ක් තියන් හිටියා කියන්නේ එතුමා මහලු කලේ උපස්ථාන කරන්න. 3). මම දැකල තියන විදියට ඔය දාවිත් මන්දිරය කියන්නේ මාලි ගයක් නෙවෙයි සාමාන්‍ය ගෙයක්

    1).
    111nmgn.jpg

    2). http://www.independent.co.uk/arts-e...the-truth-about-gandhis-sex-life-1937411.html

    3).

    Birla-House-Gandhi-Smriti.jpg

    ඉතිහාසය හැටියට අපිට පෙන්වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි මචන්........!!! :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලොල් කතාව ඇත්ත... ඉන්දියා උණ කැරැල්ලක් ගහලා නිදහස දිනන්න හදද්දී ඔය යකා තමා කැරැල්ල පවලා දුන්නේ..අනික ඕකගේ කිසිම මහත්මා ගතියක් නැහැ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එලකිරියෙත් එහෙම තමා :sorry: :sorry:
    :rofl::rofl:
    :love::love:
    :P:P
    :love::love:
    මමත් ඔය කතවම කියවල තියෙනවා කලින්... ඒකේ කියල තිබුනේ ගාන්ධි කියන්නේ සුද්දට ඉන්දියාව දාල යන්නම වෙන තරමට සුභාශ් චන්ද්‍රබෝශ්, බගත් සිං වගේ වීරයන් කරපු ප්‍රෙශර් එක නිසා එංගලන්තේ රැජිනගේ නමට කැලැලක් නොවෙන්න තමයි ගාන්ධි කියන කැරැක්ටර් එක සුද්දම ගෙනාවේ කියලා... අන්තිමට ඉන්දියාව වෙනුවෙන් අවංකවම සටන් කරපු නියම වීරයන්ව නැත්තටම නැති කරලා ඩමි පීස් එකක් ජාතියේ පියා කලා...

    ඔව් මචන්! ඔතනදි බ්‍රිතාන්‍ය රජය තනිකරම මවාපෑමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ "ඉන්දියන් කාරයෝ සටන් කරලා නිදහස ගත්තා නෙමෙයි. අහිංසාවාදය ඉදිරියේ අපේ හිත් උණු වෙලා අපියි ඉන්දියාවට අනුකම්පා කරලා නිදහස දුන්නේ" කියනවා වගේ සීන් එකක් ඔතන තියෙන්නේ....!:sorry: හැබෑ වීරයෝ සදහටම වැලලිලා ගියා!!!:yes:
    අඩෝ මම ගොඩක් ගරු කරපු කෙනෙක්ගේ නොදන්න පැතිකඩක් දැක්කා. හිතාගන්නත් අමාරුයි ඈ....
    මොනා කරන්නද බන්. ඇත්ත ඔහොම තමයි.......!:sorry::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Anith gaani thamai Theresa
    සිරාවටම! වසංගත් රෝගවලින් දුක් විඳ විඳ හිටපු මිනිස්සුන්ව මැරෙන්න ඇරපු අලුගෝසු ගෑනියෙක් ඒ.......!:angry:
    ලොල් කතාව ඇත්ත... ඉන්දියා උණ කැරැල්ලක් ගහලා නිදහස දිනන්න හදද්දී ඔය යකා තමා කැරැල්ල පවලා දුන්නේ..අනික ඕකගේ කිසිම මහත්මා ගතියක් නැහැ
    ඔය මනුස්සයාට වෙඩි තියපු ගොඩ්සේගේ කතාව කියවලා බැලුවාම පිස්සු හැදෙනවා බන්!:yes: අන්න නියම වීරයෝ!!!:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි ඉතිං ගාන්ධිගේ හොඳ නරක ගැන කියන්න අපි කවුරුත් ඒ කලේ ගාන්ධි එක්ක හිටියේ නෑ නේ. ඔය කියන කතා ඔක්කොම අපි දන්නෙත් මාද්‍ය වලින් අපිට මෙන්න මෙහෙම කෙනෙක් ඉන්දියාවේ හිටිය මෙයා හෙන අවිහිංසාවාදී අරක කරා මේක කරා කියල කියන හින්දනෙ. නරක ගැන උඹ මෙතන දාල තියෙන ටිකත් ඒ වගේම කවුරුහරි කියන කතා. මෙයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු හැඟීම් දැනීම් තිබිච්ච හැබැයි කරපු සමහර දේවල් නිසා ජනප්‍රියයි මිනිස්සු අතරේ. කාලයක් තිස්සේ ඔව මිනිස්සු අතරේ පැතිරෙනකොට අනන් මනං එකතුවෙල අන්තිමට පොර දෙවි කෙනෙක් වගේ වෙනව. අපිත් ඉතිං හිතින් මවා ගන්නව අම්මටසිරි මු හෙන පොරක්නේ කියල. හැබැයි ඉතිං හාරල බලපුවම ඔය වගේ කුණු කන්දල් හැම එකාගෙම තියෙනව පොඩ්ඩ පොඩ්ඩ. නරකයි කියල අපි හිතන් ඉන්න එවුන්ගෙත් හිතාගන්න බැරි හොඳ පැති තියෙනව. :oo:
    TFS +1 ;)
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    buduhadurnwattath kocthara dewal kiyanawada ban tamath,tamath mata ahenawa sinhala unma kiyanwa eth wedak nane buduhamduruwo wife wai lamaiwai anatha karala giyane kiyala.buduhamduruwoge life storiyath minissu eka eka ewa dala warnana karala tiyenne.ithin mehema samanya manusayekge life ekatath eka eka stories hadena eka ahanna deyakda.meya samanya manussayek weradi wedath karanna athi.oya okoma chora wenne minissu egolonawa god karanna yana hinda.meyawa warnana karala wediy ekai wela tiyenne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    buduhadurnwattath kocthara dewal kiyanawada ban tamath,tamath mata ahenawa sinhala unma kiyanwa eth wedak nane buduhamduruwo wife wai lamaiwai anatha karala giyane kiyala.buduhamduruwoge life storiyath minissu eka eka ewa dala warnana karala tiyenne.ithin mehema samanya manusayekge life ekatath eka eka stories hadena eka ahanna deyakda.meya samanya manussayek weradi wedath karanna athi.oya okoma chora wenne minissu egolonawa god karanna yana hinda.meyawa warnana karala wediy ekai wela tiyenne.

    :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එල ත්‍රෙඩ් එක මචන්

    මෙන්න මේක ගැනත් දාමු රිදෙන අයට රිදුනත් කමක් නෑ කියලා
    ඔව් මචන් මන් ලඟ ඒ වාර්තා වැඩසටහන තියෙනවා. සිංහල පරිවර්තනයක් දාන්න කියලා තමයි හිතුවේ.:yes: ඒත් මචන්, අපේ කතෝලික යාලුවෝ වැඩේ වැරදියට තේරුම් ගනියි කියලයි මම පස්ස ගැහුවේ....!!!!:sorry:

    ගාන්ධිව මරපු ගොඩ්සේ ගේ කතාවත් දාන්න
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    [COLOR="Blue"[SIZE="4"]]ඔව්වා මොනවද බන් අවුරැදු දහයකට කලින් රට කොටියට ලියල දීල.. මිලේනියම් සිටි පාවල දීපු එකාට අපේ උන් නලුවෙක් නෙමෙයි මාෙලයක් කියල අගමැති කලේ..

    තව ජීනීවා වල මානව හිමිකම් සමුලුව තියෙද්දී.. නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ සමුලුවට ගිහින් එහෙන් කියන හැමදේටම එහෙයි කියලා අාපු හිටන්ට ජාතිය බේරාගත් නායකයා කියල් පිලිගත්තෙ..[/SIZE][/COLOR]
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අර ඉන්දියාවේ හිටිය තේරේසා මව්තුමිය කියන බඩුවත් ඔය ජාතියෙ එකක්ලු නේද
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    thanks adamai mewa danagathe
    එකෙන්ම!!!
    මෙහෙමයි ඉතිං ගාන්ධිගේ හොඳ නරක ගැන කියන්න අපි කවුරුත් ඒ කලේ ගාන්ධි එක්ක හිටියේ නෑ නේ. ඔය කියන කතා ඔක්කොම අපි දන්නෙත් මාද්‍ය වලින් අපිට මෙන්න මෙහෙම කෙනෙක් ඉන්දියාවේ හිටිය මෙයා හෙන අවිහිංසාවාදී අරක කරා මේක කරා කියල කියන හින්දනෙ. නරක ගැන උඹ මෙතන දාල තියෙන ටිකත් ඒ වගේම කවුරුහරි කියන කතා. මෙයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු හැඟීම් දැනීම් තිබිච්ච හැබැයි කරපු සමහර දේවල් නිසා ජනප්‍රියයි මිනිස්සු අතරේ. කාලයක් තිස්සේ ඔව මිනිස්සු අතරේ පැතිරෙනකොට අනන් මනං එකතුවෙල අන්තිමට පොර දෙවි කෙනෙක් වගේ වෙනව. අපිත් ඉතිං හිතින් මවා ගන්නව අම්මටසිරි මු හෙන පොරක්නේ කියල. හැබැයි ඉතිං හාරල බලපුවම ඔය වගේ කුණු කන්දල් හැම එකාගෙම තියෙනව පොඩ්ඩ පොඩ්ඩ. නරකයි කියල අපි හිතන් ඉන්න එවුන්ගෙත් හිතාගන්න බැරි හොඳ පැති තියෙනව. :oo:
    TFS +1 ;)
    ඇත්ත මචන්! පෞද්ගලිකව ගත්තොත් අපි හැමෝගෙම පොඩි පොඩි වැරදි තියෙනවා තමයි.:yes: ඒත් බන් අර විදිහේ ද්‍රෝහියෙක්ව වීරයෙක් කරන එක වැරදියි නේ බන්! එහෙම වුණාම අර ඇත්තටම පණදීලා රට බේරගත්තු වීරයොන්ට මොකද වෙන්නේ?? අන්න ඒකයි මචන් මගේ පොයින්ට් එක!!!:sorry:
    හුඩි නෙවෙයි මාමෙ, හුඩු හුඩු...
    :rofl::rofl:
    buduhadurnwattath kocthara dewal kiyanawada ban tamath,tamath mata ahenawa sinhala unma kiyanwa eth wedak nane buduhamduruwo wife wai lamaiwai anatha karala giyane kiyala.buduhamduruwoge life storiyath minissu eka eka ewa dala warnana karala tiyenne.ithin mehema samanya manusayekge life ekatath eka eka stories hadena eka ahanna deyakda.meya samanya manussayek weradi wedath karanna athi.oya okoma chora wenne minissu egolonawa god karanna yana hinda.meyawa warnana karala wediy ekai wela tiyenne.
    මෙතනදි මචන් මේ මනුස්සයාගේ පෞද්ගලික පුරුදු වැරදි නෑ. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක් ලෝකෙට මවලා පෙන්නන එකයි වැරදි.:yes:
    :yes::yes:
    එල ත්‍රෙඩ් එක මචන්

    මෙන්න මේක ගැනත් දාමු රිදෙන අයට රිදුනත් කමක් නෑ කියලා

    ගාන්ධිව මරපු ගොඩ්සේ ගේ කතාවත් දාන්න
    ඔව් මචන්! ඒ කතා දෙකම ඉදිරියේදී දානවා!!!:yes: මම මේ දැනුත් ඔය වගේ චරිතයක රහස් ජීවිතයගැන ත්‍රෙඩ් එකක් කොට කොටා හිටියේ. කරුමෙටම ඒක පෝස්ට් කරන්න විදිහක් නෑ බන්. එරර් එකක් එනවා.:sorry::sorry:
    [COLOR="Blue"[SIZE=4]]ඔව්වා මොනවද බන් අවුරැදු දහයකට කලින් රට කොටියට ලියල දීල.. මිලේනියම් සිටි පාවල දීපු එකාට අපේ උන් නලුවෙක් නෙමෙයි මාෙලයක් කියල අගමැති කලේ..

    තව ජීනීවා වල මානව හිමිකම් සමුලුව තියෙද්දී.. නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ සමුලුවට ගිහින් එහෙන් කියන හැමදේටම එහෙයි කියලා අාපු හිටන්ට ජාතිය බේරාගත් නායකයා කියල් පිලිගත්තෙ..[/SIZE][/COLOR][/QUOTE]
    [CENTER][COLOR=DarkRed][B][SIZE=5]අනේ මන්දා බන්....!:sorry:

    [/SIZE][/B][/COLOR][/CENTER]
    [QUOTE="HarshaLulzSec, post: 19371116, member: 547562"]අර ඉන්දියාවේ හිටිය තේරේසා මව්තුමිය කියන බඩුවත් ඔය ජාතියෙ එකක්ලු නේද
    ඔව් මචන්! එහෙම්ම පිටින්ම මිනීමරු ගෑනියක්!:yes: ලොකේ පුරාම ගිහින් මඩිය තර කර ගත්ත අමන බැ**යක්!!!:angry: