සැහෙන ප්‍රයෝජනවත් විස්තරයක්...තැන්ක්ස් මහන්සි වෙලා ලිවුවට
නිකම් ඉන් නැතුව අඩුම ගානේ කෙල්ලො ටික එකතුවෙලා අඩනවල්ල කෝ මේ රනිලාගේ මැටි මොලේ ට හෙන ගහන්න එපැයි කියලා


සැහෙන ප්‍රයෝජනවත් විස්තරයක්...තැන්ක්ස් මහන්සි වෙලා ලිවුවට


මම අයිටි ෆීල්ඩ් එකේ නෙවයි කියල මට අත පිහිදගෙන ඉන්න බැ බං.....
මේක මගේ රටට එන අනතුරක්. ඒ වගේ වෙලාවක දී මම කොන්දේසි විරහිත ව පෙනී ඉන්නව රට වෙනුවෙන්. (මේකට මේකේ උන් කියන්නේ මහින්දට කඩේ යනව කියල! මට කම් කිම් ද ඉදින්!!!)
බම්ප් කරපු උන් සියලු දෙනාට ස්තූතියි. උඹලත් නිකංම් ම බම්ප් ගාන්නේ නැතුව කියවපල්ලා.....
ශෙයාර් කරනව නං ශෙයාර් කරපල්ලා කිසිම තහනමක් නෑ.........



අපට මතක ඇති කාලෙක එළිබැස්ස අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ඉදලා ඊනිසා සාම ගිවිසුම හරහා මේ දක්වා පොනිල් ගෙනාව එකි නොකී අණපනත් ගිවිසුම් වලින් අපට කෙළවන්න හැදුවා මිසක් වෙච්ච සුගතියක් නෑ!! මේ පරයා එකෙන් කරගත්තෙ ඊනියා ජාත්‍යන්තරය දිනාගැනීම නම් සුද්දාගේ ඇට ලෙවීම පමණි.
ඉන්දියාවේ රෙද්ද අස්සෙන් එන්නෙද ඇමරිකන් බලළ් අතම බව පැහැදිළිව පෙනේ.
මේ දීලා තියෙන්නේ බොල ඇට්ටි හැලෙන්ඩම.......!!!!
"අයිටී කාරයොන්ට කෙලවුණාම අපිට පාන් ද??" කියලා හන එකෙක් දෙන්නෙකුත් කොහේ හරි ඇති. 


මේ වගේ ලංකාවලට කෙල වෙන ගිවිසුමක් අත්සන් කරන එකෙන් මුන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?