ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සැහෙන ප්‍රයෝජනවත් විස්තරයක්...තැන්ක්ස් මහන්සි වෙලා ලිවුවට

    නිකම් ඉන් නැතුව අඩුම ගානේ කෙල්ලො ටික එකතුවෙලා අඩනවල්ල කෝ මේ රනිලාගේ මැටි මොලේ ට හෙන ගහන්න එපැයි කියලා :dull::dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම අයිටි ෆීල්ඩ් එකේ නෙවයි කියල මට අත පිහිදගෙන ඉන්න බැ බං.....
    මේක මගේ රටට එන අනතුරක්. ඒ වගේ වෙලාවක දී මම කොන්දේසි විරහිත ව පෙනී ඉන්නව රට වෙනුවෙන්. (මේකට මේකේ උන් කියන්නේ මහින්දට කඩේ යනව කියල! මට කම් කිම් ද ඉදින්!!!)


    බම්ප් කරපු උන් සියලු දෙනාට ස්තූතියි. උඹලත් නිකංම් ම බම්ප් ගාන්නේ නැතුව කියවපල්ලා.....

    ශෙයාර් කරනව නං ශෙයාර් කරපල්ලා කිසිම තහනමක් නෑ.........

    :cool::cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනව කුකුළුවනි......
    තොපිට රෑට හීනෙන් මොඩි ගේ **ල පෙනීයන්!!!!!!!!!!!!
    (අපේ ගරු අගමැතිතුමා ගේ එක පේන්න කියල ප්‍රාර්ථනා කොරන්න විදියක් නැති වීම ගැන මම අවංකව ම කණගාටු වෙමි.)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    12565637_1304636326220527_8862351230561551508_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට... :yes::yes::yes:

    බොහොම ස්තූතියි කිඹුලයියේ මහන්සිවෙලා ලිව්වට..
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපට මතක ඇති කාලෙක එළිබැස්ස අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ඉදලා ඊනිසා සාම ගිවිසුම හරහා මේ දක්වා පොනිල් ගෙනාව එකි නොකී අණපනත් ගිවිසුම් වලින් අපට කෙළවන්න හැදුවා මිසක් වෙච්ච සුගතියක් නෑ!! මේ පරයා එකෙන් කරගත්තෙ ඊනියා ජාත්‍යන්තරය දිනාගැනීම නම් සුද්දාගේ ඇට ලෙවීම පමණි.

    ඉන්දියාවේ රෙද්ද අස්සෙන් එන්නෙද ඇමරිකන් බලළ් අතම බව පැහැදිළිව පෙනේ.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපට මතක ඇති කාලෙක එළිබැස්ස අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ඉදලා ඊනිසා සාම ගිවිසුම හරහා මේ දක්වා පොනිල් ගෙනාව එකි නොකී අණපනත් ගිවිසුම් වලින් අපට කෙළවන්න හැදුවා මිසක් වෙච්ච සුගතියක් නෑ!! මේ පරයා එකෙන් කරගත්තෙ ඊනියා ජාත්‍යන්තරය දිනාගැනීම නම් සුද්දාගේ ඇට ලෙවීම පමණි.

    ඉන්දියාවේ රෙද්ද අස්සෙන් එන්නෙද ඇමරිකන් බලළ් අතම බව පැහැදිළිව පෙනේ.

    ඔව් එක ඇත්ත.

    මට නම් CEPA පුදුම වෙන්න දෙයක් නැහැ. පුදුමවෙන්නේ ඉතිහාසය දන්නේ නැති අයට තමයි. ඉස්සර වෙච්ච ටික තමයි අදත් වෙන්නේ JR ගේ කාලේ, ප්‍රේමදාසගේ කාලේ, රනිල් අගමැතිවෙලා හිටපු කාලේ. ඕව ගැන කතා කරොත් ඉවරවෙන්න නැහැ. මම හිතුව ඉතිහාසයේ පාඩම්වලින්වත් මුන් ඉගනගනී කියල. නොදකින්

    මේවා අස්සේ වියවස්ත වෙනස්කම්, අර්ධ ෆෙඩරල් යෝජනා යනවා වගේ පේනවා නේද? ඒකීය ෆෙඩරල් අතරමැදි යෝජනා. ඉඩම් බලතල, පොලිස් බලතල........ මේවට ඉතින් හුගක් එවුන් කැ ගහන එකක් නැහැ.

     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වෙල්ඩන් කිඹුලා වෙල්ඩන්!!!:D මේ දීලා තියෙන්නේ බොල ඇට්ටි හැලෙන්ඩම.......!!!!:rofl:

    මේ ලිපි කිරියෙන් එලියෙත් ෂෙයාර් වෙන්න ඕනි මචන්! අපේ එවුන් අතිනුත් තව තව ත්‍රෙඩ්ස් ලියවෙන්න ඕනි!!:yes:

    හැබැයි වැඩේ කියන්නේ මචන්, "මේකත් හරියි" කියලා හිස නමා පිලිගන්න එකෙක් දෙන්නෙක් කොහේ හරි ඇති.:rolleyes: "අයිටී කාරයොන්ට කෙලවුණාම අපිට පාන් ද??" කියලා හන එකෙක් දෙන්නෙකුත් කොහේ හරි ඇති.
    ඔය අතරේම "කොහේවත් තියෙන ෆීල්ඩ් එකකට හෙණ ගැහුවාට තොපිට තියෙන xx අමාරුව මොකක්ද??" කියලා අහන එවුනුත් අනිවා ඇති!!!:angry:

    උන්ට උත්තර බඳින්න කාලය වැය නොකර ඉමු!!! අද අපි තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ වෙනුවෙන් පෙනී සිටිනවා වගේම අපිට දවසක උන් අපි වෙනුවෙන් ඉඳියි. ඒ නොවුනත්, අපි වෙනුවෙන් කතා කරන්න අනිත් ෆීල්ඩ්වල එවුන් හෝ හෝ එයි. මතක තියාගනින්, කීයටවත් අපි තනි වෙන්නේ නම් නැහැ............!!!
    :yes::cool:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ වගේ ලංකාවලට කෙල වෙන ගිවිසුමක් අත්සන් කරන එකෙන් මුන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යෙන් මචං... මේක පුලුවන් තරම් අපි හැම තැනම ශෙයාර් කරන්න ඕනේ.... :yes: