ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්
විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.'
යනුවෙනි.
ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.

Last edited: