ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    math kiyanne tax gahana eke neme aula ai me tax gahanne rate parawal hadanna rata dewal dunu karanna nam tax gahuwata kamak ne eith me nikan inna eunta padi wedi karannai horunta scam karannai ne tax wedi karanne. wedakata natiwa ape salli vinsa karana ekatawanam kamati wenne be

    :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කලින් මුද්දර ගාස්තු 2.5% තිබ්බේ.
    දැන් ඒක අයින් කරලා අපහු ඔය 3.5% දාල තියෙන්නේ.
    1% වැඩි කරලා.

    වැඩේ කියන්නේ ඉස්සර 2.5% ගෙවනකොට දන්නෙම නැතුව ඔය ගාන කැපුනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1853985&page=2

    ඔකේ බලන්නකෝ. මම කාලෙකට කලින් දාපු reply එකක්.

    කොහොම උනත් 100000 ගෙඋවත් ඉස්සරට වඩා තව රූ 1000 පාඩුයි.

    අපේ පොකට් එකටම තමා විදින්නේ. :(:(:(
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771

    hari machan debit card walata 2.5% thibe naa nee dan meka credit, debit dekatama 3.5% dala ne ban
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Trying so hard to fix the damage done by the bond scam and to get more votes from the government sector by giving them increments each and every budget.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Trying so hard to fix the damage done by the bond scam and to get more votes from the government sector by giving them increments each and every budget.
    government un dan wadi salary ekakuth aran unp ekata against vote karanawa sure ekata:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    tax ගහන එක ප්‍රශ්නයක් නෑ ඒ සල්ලි හරියට වියදම් වෙනවා නම්...
    රටේ production, productivity වැඩි වෙන්න හේතුවක් වෙනවා නම්...
    එත් ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕක කරනව කියන්නේ ගොන් ආතල් එකක්..

    Okun sanwaradanaya kiyagenath horakana eka thamai karanne.:angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    government un dan wadi salary ekakuth aran unp ekata against vote karanawa sure ekata:lol:

    Me para army eke chanda ganna mokakda ekak genawa. Anith unge chanda ganna wishamatha iwath karanawa kiyala wedi karana scene ekak genawa. Thawa 2500k wesi karanawa.

    Mata unath meka hondai wife gov sec nisa. :lol: Eth ratata honda na. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Okun sanwaradanaya kiyagenath horakana eka thamai karanne.:angry:

    ඔලුවක් තියන උන් budget එක හදනවා නම් ආදායම් , වියදම් optimally වෙන්න හදන්න පුළුවන්... එත් අපේ උන් ඕක කොහොම කරනවද දන්නේ නෑ.. :dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    hari machan debit card walata 2.5% thibe naa nee dan meka credit, debit dekatama 3.5% dala ne ban

    තිබ්බා මචන්. උඹ කරපු online transaction බලපන්කො. බැංකුවේ එදා exchange rate එකට වඩා අනිවාර්යෙන් ගානක් කැපිලා ඇති. එක credit/debit කියලා වෙනසක් නැහැ. රජයට ගෙවන බද්දක්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔලුවක් තියන උන් budget එක හදනවා නම් ආදායම් , වියදම් optimally වෙන්න හදන්න පුළුවන්... එත් අපේ උන් ඕක කොහොම කරනවද දන්නේ නෑ.. :dull:

    Chanda ganna ayaweya hadanne. Optimal wenna heduwoth subhasaadhana kapanna wenawa. Ape pinguththara sinhalu chanda denne na.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    new couples loan denne nikan aurudu dekak, rajayasewakayan padi weda karnnai ,,, wedak nati sahana dila apen salli kadanwa. meka asadaranai rajaya sewakayanota wadinna ode wedak kaanna un api hamakarana salli walin hodata kala adala inne

    Sirawata munta plan eka thiynne wahallu bihi karala chanda ganneka witharai
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    තිබ්බා මචන්. උඹ කරපු online transaction බලපන්කො. බැංකුවේ එදා exchange rate එකට වඩා අනිවාර්යෙන් ගානක් කැපිලා ඇති. එක credit/debit කියලා වෙනසක් නැහැ. රජයට ගෙවන බද්දක්.

    na thibbe na debit walata.ehenam eka ube bank eke fee ekak.government fee ekak nemei.mage side income ekata kela una me magulen.kaleth amaruwen.exchange rate ekawath hariyata thibbanam awlak na.ekath wadi una.ratata hoda wennath api athe salli thiyenna epai bn.government ekata hoda una kiyala un apita karana deyak nane.mahindala thamai me gu system eka athi kale sirawata.rep kapapalla.awlk na.adurana gothayo okkoma job wwlata dannai anduwe salli gasa kannai me purudda athi kale oya anduwa thamai.wiganakadipathi th kiwwe eka.al wath pass nathi un apita wada padi gannawa.kalakanni haththa.oun okkotama bombayak gahanna oni
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Chanda ganna ayaweya hadanne. Optimal wenna heduwoth subhasaadhana kapanna wenawa. Ape pinguththara sinhalu chanda denne na.

    සිරාවට සමුර්ධිය නැති කරපංකෝ මිනිස්සු හම්බකරල තමයි online shopping කරන්නෙ. සමුර්ධිය කියන්නෙ අමාරුවෙන් හම්බ කරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් නිකං දෙනකං බලං ඉන්න කණ්ඩායමක් නඩත්තු කරන එක. විශේෂයෙන් ගම් වල ඕපදූප කෙලින ගෑණු. :P
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    තිබ්බා මචන්. උඹ කරපු online transaction බලපන්කො. බැංකුවේ එදා exchange rate එකට වඩා අනිවාර්යෙන් ගානක් කැපිලා ඇති. එක credit/debit කියලා වෙනසක් නැහැ. රජයට ගෙවන බද්දක්.

    credit card wala mema enawa

    15/02/2019 GOVERNMENT STAMP DUTY 4,925 .00 LKR

    but debit wala emam ekak awe naa nee, anika paymnet karrana kota same rate yane credit/debit mama test kara ne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eb.jpg

    අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
    නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

    එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.

    කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.

    Source: Gossiplankanews