ඊබේ / ඇමසෝන් එකේ ටි-ෂර්ට් විකුනන්න

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඊබේ / ඇමසෝන් එකේ ටි-ෂර්ට් විකුනන්න

    මචන්ලා ලංකාවේ ටි ෂර්ට් ප්‍රින්ට් කරලා ඊබේ / ඇමසෝන් එකේ විකුණුවොත් අපිට ඕඩර් අවම අපි එක පොස්ට් ඔපිස් එක හරහා පාර්සල් කරලා යවන්නේ කොහොමද ? කරන අය ඉන්නවනං පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? :D:D:D:D:D:D:D
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy bumpy
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    pack karala post office ekata gihin deepan.. yawanna ona kenage address ekath ekka,,, EMS ungen tracking code ekakuth ekkama yawanna puluan.;


    wadi hariya thawa danna kenek innawanam kiyapan
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ebay wagee karanakota hip karanakota ube site ekak wage ekka yawanna site ekakhadala paypal skill add karala ethakota dekenma ubata thama hodak wenne good luck
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං ඉතින් ebay එක කාල ආපු එකෙක්!

    මුලින්ම tshirt එක ඔකේ list කරපන්....
    sold උනාම buyerගේ address එක print කරපන්.
    Sold කියල mark කරපන්....

    ඊට පස්සේ ඕක post office අරන් පලයන්.
    එතන තියනවා ලස්සන ලියුම් කවර.
    ඒකක දාල address එක අලවපන්.
    පොඩි ගානක් නං normal දාපන්. නැත්තන් register කරපන්...
    කරුමක්කාරයෙක් හිටියොත් address එක අතින් ලියන්න කියාවි....
    ඊට පස්සේ හොඳට අලවල... බාර දීල ගෙදර පලයන්.

    දැන් ඉතින් දෙවියන්ට වැඳගෙන ඉඳපන්.... case එක open නොවේවා කියල....
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉබේ සෙලින්ග් ත්‍රෙඩ් එකක් තිබ්බා මචං පොඩිත්තක් සර්ච් පාරක් දාලා බලන්න .. උන් උදවු කරයි.. ජය වේවා .!!