ඊබේ ගැන උදව්වක් ඕනේ ප්ලීස්...

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඊබේ ගැන උදව්වක් ඕනේ ප්ලීස්...

    14ca1ir.jpg



    මචන් මම ඊබේ එකෙන් පොඩි අයිටම් ටිකක් ඕඩර් කලා. අනෙක් අයිටම්ස් ටික නම් ෂිප් කලා කියලා මේල් ආවා. ඒත් බන් එක අයිටම් එකක් තවම ෂිප් කරලා නැහැ. (oya rathu patin kotu karala tiyenne ) මොකද කරන්න ඕන දැන් මම. බලාගෙන ඉන්නද! ඇක්ෂන් එකක් ගන්නද නොවැම්බර් 25 තමයි ඕඩර් කලේ. තව ටික දවසක් ඉවසලා ඉන්නද බන්ස්...
     
    Last edited:

    Mozilla

    Well-known member
  • Sellerට msg එකක් දාපන්.ගොඩක් වෙලාවට උන් ෂිප් කරනවා හැබැයි update කරන්න අමතක වෙනවා ඕකුන්ට...;):dull:
    ෆොටෝ එක තව ටිකක් ලොකුවට දාපන්කෝ පෙන්නේ නැ බං :(
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    elekiri එකේ කට්ටිය ලඟදි thread එකක් දැම්මනේ "order කරපු බඩු ආවේ නෑ." "order කරපු බඩු වෙනුවට වෙන බඩු එවනවා" එහෙම කියලා.

    ඇත්තටම e bay shopping ඒ තරම්ම් අවදානම්ද?