ඊබේ බඩු වගයක්

Oct 13, 2014
296
16
0
Mage ewwath patta parakkui :(:( tracking walin awa kyla tynwa thaama ne

:baffled:


1
original-d553b39ee816e9ac23b5568d4b99deb5.png



2
original-3673b0a514675911c577e98f1516645e.png



:baffled::baffled::baffled::baffled:


1. next week eke ei godak welawata
2. me sathiye ei, awe nathnam next week eke.

mageth item 2k thiyenawa, 1k pereda awa,
thawa ekak edatama enda ona eth awe naha
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    usps priority, usps economy, dhl.........කුරියර් සර්විස් වලින් ගෙදරටම ගෙනත් දෙනව
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    me dawas wala oya seen eka thiyenawa bn...math inadala indala anthimata selr ta kiwwama u thwa ekakuth ship kala...bt baande awa bn masa 2kata passe ! ! ! mn extra 3$ dunna u paw nisa...
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ane manda mageth november 1 order karapu ekak thama ne:no:
    BUT november 20 order karapu fm transmeter eka december 2 weddi gedarata awa dawas 12i giye:P
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කුරියර් කරන ඒවයෙ වෙලාවට එනව ඒත් ගාන වැඩියි........මගේ ලැප් එකක් ටොශිබ ST එකට රැ10,000 ගහල ගෙදරට ලියුමක් එවල තිබුන....call කරහම ඩිලිවරි චාර් 2000 ඉල්ලුව. UPS එකෙන් ගෙන්නුවෙ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පියුමා ගසා නැත... එත් කවදා හෝ බඩු එනවා අනිවා.... මටත් උනා ඕවගේ වැඩක්... මාස 4කින් ආවේ ඕඩර් කල එක.. එතකොට මම රීෆුන් අරන් තිබ්බේ... ආයේ දුන්නෙත් නෑ. ඇහුවොත් නෑ...... උබට උන දේවල් මට වෙලා තියනවා අනන්ත බන්..