මම ඊබේ බඩු වගයක් ඕඩර් කරා. එස්ටිමේටඩ් ඩේට් එක දීල තියෙන්නේ Nov 20 ත් Dec 12 අතර.(දින පසුවී නැත. මම ඕඩර් කරේ Nov 07, නොවැම්බර් 07 ම ෂිප් කරලා.) කලින් මම බඩු වගයක් ඕඩර් කරා. ඒක දවස් 18න් ලැබුණා. මේක ලැබුනේ නැත්තේ ඇයි ? තැපැල් භාණ්ඩ ප්රමාදයක් තියෙනවද ? නැත්තම් ලියුම් කාරය මාටියා ගහලද දන්නේ නෑ.
පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ දැන් මක්කයි කරන්න ඕන ??? රෙප් දෙන්නම්... 
පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ දැන් මක්කයි කරන්න ඕන ??? රෙප් දෙන්නම්... 
liyum ponnaya giya sathiye aawata passe thaama awe na
ප්රමාදයක් නම් තියෙනවා..


