ඊබේ සෙලින් කරන උන් වරෙවු
මචන්ලා මට පොඩි උදවුවක් ඕනේ. මාත් ඊබේ සෙලින් පටන් ගන්න බැලුවෙ, ඕක පටන් ගන්න කලින් ඕවා පෝස්ට් කොරන විදියයි පෝස්ට් කොරන්න යන ගාන ගැන මට දැනුමක් නැත

. මේ ගැන දන්න උන් කියපල්ලාකෝ 
රෙප් වලින් සලකනු ලැබේ