ඊබේ සෙලින් කරන උන් වරෙවු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඊබේ සෙලින් කරන උන් වරෙවු

    මචන්ලා මට පොඩි උදවුවක් ඕනේ. මාත් ඊබේ සෙලින් පටන් ගන්න බැලුවෙ, ඕක පටන් ගන්න කලින් ඕවා පෝස්ට් කොරන විදියයි පෝස්ට් කොරන්න යන ගාන ගැන මට දැනුමක් නැත :rolleyes::rolleyes::rolleyes:. මේ ගැන දන්න උන් කියපල්ලාකෝ :):)

    රෙප් වලින් සලකනු ලැබේ
     
    • Like
    Reactions: sat_12 and sri D

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Machan [ebay/elakiri] kiyala google serach karapan athi thread bara ganak dan dana thred walata kwuruth reply karanne ne ban, a dawas wala hitapu un dan ek enny ne eka.nisa parana ewa.balapan nikan bump balanna ona ne ubata
     
    • Like
    Reactions: Ashan052