ඊබේ හොද වැඩ

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
හැමොමලා ඊබේ එකෙන් බඩු ගන්නවා නේ දැන්...
හොර කරන්නේ නැතුව හොද විදිහට බඩු ගන්න කට්ටිය මෙතනට ඇවිල්ලා තමන් කරපු සාධාරන වැඩේ මෙතන දාන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා අනිත් අයටත් පේන්න

මම මුල්ම එක දාන්නම්...

මේක උනේ මේ අවුරුද්ද මුලදි..පලවෙනි පාරට මගේ අයිටම් එකක් එන්න පරක්කු උනා..
පස්සේ මම සෙලර් කන්ටැක් කරලා මැසේජ් එකක් යැව්වා තාම අයිටම් එක ආවේ නෑ කියලා...
සෙලර් රීෆන්ඩ් කරා අයිටම් එක ආවොත් සල්ලි ආයේ ගෙවන්න කියලා..
සතියකින් විතර අයිටම් එක ආවා...
මම ආයේ ඒ සල්ලි එහෙම දුන්නා...

මේ වගේ වැඩ ඔයාලටත් වෙලා ඇති...දාමු බලන්න මෙතන

;);););)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194

matat me wadema wela tiyenwa machn,man aye gewwa badu awama,pora mata patta feedback ekak dila tibba :) ;)
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
සුදු මහත්තයා;9919652 said:
කුප්පයො කවද්ද බං හොඳ වැඩ කලේ. පලයන් යන්න බොරු කියන්නෙ නැතුව :growl::growl:

toooo pala....walattayaaa :lol::lol:
 
sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :lol::lol::lol::lol::lol: Tho me Noola liwwe mokak genada?? den Thoi sudu mahaththayai kela gannawa.. Apitai gahanna ona mewwa kiyawanawata...:lol::lol: