ඊමේල් සිග්නේචර්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,143
    12,041
    113
    ගත්තු උපාධි හැට හුටාරම දාලා
    ඊමේල් සිග්නේචර් එකක් දැක්කා...

    හොදම ආතල් එක කියන්නේ
    උගේ නම ට ඉස්සරහින් මිස්ටර් කියලත් දාලා


    හික්ස්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ සිග්නේචර් එකේ තියෙන්නෙ,
    Regards,
    <My first name>
    <My phone number>

    ඒ වගේම අනික් එකාගෙ සිග්නේචර් එකේ මොනවා තිබ්බත් ඕන එකෙක් ඇඩ්‍රස් කරන්නෙ first name eken,

    Hi/Hello, <First name>,

    .........
    ........

    <My signature>