ඊයා යකූ තුප්පහි අධිකරණය 🤮🤮🤮

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    It's a 2/3 government so the govt has the capacity to shut those loopholes if they so wish I think
    එහෙම ලේසි නෑ බන්. හිතපන් මිනීමැරුමක් උනාම ඒක හිතාමතා කල එකක් වෙන්නත් පුලුවන්, අත් වැරදීමක් වෙන්නත් පුලුවන්, ආත්ම ආරක්ශාවට වෙන්නත් පුලුවන්, තවත් හේතු තියෙන්න පුලුවන්. එතකොට එකම හැන්දේන් ඔක්කොටම බෙදන්න බෑ. වෙන වෙන හැදි පාවිච්චි කරනකොට ලෝයර්ස්ලට පුලුවන් හේතුව වෙනස් කරන්න. ඒ නිසා මැරුව නම් එල්ලුම් ගස් කියල එක නීතියක් ගේන්න බෑ. අනික තමා මොන නීතිය ගෙනාවත් මනුස්සයෙක් කියන සන්කල්පයේ ඉදන් තමයි නීති හදන්නෙ.

    හොදම උදාහරනය ඩේසි ආච්චි. ගෑනි කියනව වසය නිසා මතක නෑ කියලා, දැන් ඕක කොහොමද නීතිය ක්‍රීයත්මක කරන්නෙ හෝ ඉදිරිය මේ හිල වහන්නෙ? හරිම සන්කීර්න දෙයක්. වහන්න පුලුවන් ඒවත් තියෙනවා. ඒකටත් උදාහරනය ඩේසි ආච්චිම තමයි. නීතියක් තිබ්බ නම් මැනිකක් ලැබුනම අනිවා ආන්ඩුව දැනුවත් කරන්න ඕන කියලා, ඔය ගෑනිට කියන්න බෑ මිදුලෙ මැනික් මල්ලක් තිබුන කියලා.
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632

    True

    Yet the SL legal system is in need of an upgrade, cases should not take decades to resolve in the 21st century
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අධිකරණය අවුලක් නෙමේ බන්, නීතියේ හිල් සහ ඒ හිල් හොයන්න වියදම් කිරීමේ හැකියාව. නීතිය හැමෝටම සදාරනයි. නමුත් නීතිය පාවිච්චි කරන්න හැමෝටම හැකියාව නෑ. ඕකයි වෙනස.
    ලෝයර්ස්ලා වැඩි උනාම වරදේ ප්‍රමානය, බරපතලකම අඩුවෙනවාද.... 🤔තව ජනාධිපති නීතින්ඥ්ඤයොත් ඉදිරිපත් උනාම වැරැද්ද නිවැරද්ද වෙනවද🤔

    අධිකරණය මගහැරලා හැංගිලා සිටීම වරදක් නෙවෙයිද, ඒක අධිකරණයට අපහාසයක් කියලා නේද කියන්නේ. නීතියේ හිල කියන්නේ මොකක්ද.

    නීතියේ හිල පේන්නේ සල්ලිකාර පොත්ත සුදු ගෑනුන්ගේ lawyers ලට විතරද 😏🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ලෝයර්ස්ලා වැඩි උනාම වරදේ ප්‍රමානය, බරපතලකම අඩුවෙනවාද.... 🤔තව ජනාධිපති නීතින්ඥ්ඤයොත් ඉදිරිපත් උනාම වැරැද්ද නිවැරද්ද වෙනවද🤔

    අධිකරණය මගහැරලා හැංගිලා සිටීම වරදක් නෙවෙයිද, ඒක අධිකරණයට අපහාසයක් කියලා නේද කියන්නේ. නීතියේ හිල කියන්නේ මොකක්ද.

    නීතියේ හිල පේන්නේ සල්ලිකාර පොත්ත සුදු ගෑනුන්ගේ lawyers ලට විතරද 😏🤔

    "Rules are chains for the poor, tools for the wealthy"

    Dw2t0lm.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    හරිනි නේද? ඇටේෂිකා ට BMICH ඒකෙ පොලිස් ස්කොඩ් එක දීලා තිබ්බේ.

    අනිවාර්යෙන් මේකටත් අත දාලා ඇති.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ලෝයර්ස්ලා වැඩි උනාම වරදේ ප්‍රමානය, බරපතලකම අඩුවෙනවාද.... 🤔තව ජනාධිපති නීතින්ඥ්ඤයොත් ඉදිරිපත් උනාම වැරැද්ද නිවැරද්ද වෙනවද🤔

    අධිකරණය මගහැරලා හැංගිලා සිටීම වරදක් නෙවෙයිද, ඒක අධිකරණයට අපහාසයක් කියලා නේද කියන්නේ. නීතියේ හිල කියන්නේ මොකක්ද.

    නීතියේ හිල පේන්නේ සල්ලිකාර පොත්ත සුදු ගෑනුන්ගේ lawyers ලට විතරද 😏🤔
    lawyers la wedi wenawa kiyanne brains wedi wenawa. ethakota broadly hithanna puluwan wenawa. law kiyanne thanikara logic ekak. ekata hodata mole tiyenna ona. oya rajapakshala hodama mola tika allagena inne e nisa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    ඕවට නඩු දාගන්නවට වඩා සෙට් එකක් දාල කුනුබිත්තර හෝ ගූ ගැහුවනම් හරි පාරකදි . එක්කො සෙට් එකක් දාල නෙලලා දාන්න ඕනේ ඇසට ඇසක් දතට දතක්.
     
    • Like
    Reactions: weer 11

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    ලංකාවෙ ඉස්ම යන්න සල්ලි නැත්නම් බල්ල වගේ හිටපන්.
     
    • Like
    Reactions: weer 11

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    හරිනි නේද? ඇටේෂිකා ට BMICH ඒකෙ පොලිස් ස්කොඩ් එක දීලා තිබ්බේ.

    අනිවාර්යෙන් මේකටත් අත දාලා ඇති.
    sri lanka policiyen salli deela aran tibbe
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,967
    113
    ulan bator
    lassa 25-50kata off line settle karagaththanam iwarai! owa kerenne ohomai! mona huttakata nadu dagana dagalanawada? hamoma happy... dan hamoma made dagalanawa!