Ne non hybrid ekath enawa. 1000cc petrol, 1200 hybrid and 1200 non hybrid.JDM එන්නේ Hybrid version විතරද?
Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.ඉන්දුනීසියා කියලා ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි ඉස්සර Thailand ඒවා නම් ආවා JDM වලට වඩා කල් පැවැත්ම තියනවා
දියුණු වෙන රටවල් වල පාරවල් වල හැටියට සස්පෙංශන් එහෙම වෙනස් කරලා ගහන්නේ
Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.
------ Post added on Nov 11, 2025 at 7:54 AM
Yesමම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,
පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.
අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන ගානට වටිනව.
360 කැමරා නැති එක ඇරෙන්න සේෆ්ටි අතින් මට කිසිම අඩුවක් දැනිලත් නෑ. ඉඩකඩ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වීල් සයිස් එක්ක බලද්දි මේක හොදයි. 360 එකත් ඕනි නම් 50ක් දුන්නම ටොයොට එකෙන්ම දාගන්න පුලුවන්.
ඇක්ටිවා විතරක් නෙමෙයි රොකී එකත් මේකෙම රීබැජ් මොඩ්ල් එකක් තමයි. ඒකත් ටොයොට එකට වඩා ගාන අඩුයි.
හැබැයි මම රොකී එකට නැතුව රයිස් එකට ගියේ ටොයොට කම්පනි එකෙන් කෙලින්ම මට දෙන වොරන්ටි එකට.
Roky eke rebadge ekak ban Raize kiyanne. Roky tamai orginal ekaමම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,
පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.
අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන ගානට වටිනව.
360 කැමරා නැති එක ඇරෙන්න සේෆ්ටි අතින් මට කිසිම අඩුවක් දැනිලත් නෑ. ඉඩකඩ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වීල් සයිස් එක්ක බලද්දි මේක හොදයි. 360 එකත් ඕනි නම් 50ක් දුන්නම ටොයොට එකෙන්ම දාගන්න පුලුවන්.
ඇක්ටිවා විතරක් නෙමෙයි රොකී එකත් මේකෙම රීබැජ් මොඩ්ල් එකක් තමයි. ඒකත් ටොයොට එකට වඩා ගාන අඩුයි.
හැබැයි මම රොකී එකට නැතුව රයිස් එකට ගියේ ටොයොට කම්පනි එකෙන් කෙලින්ම මට දෙන වොරන්ටි එකට.
JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑNe non hybrid ekath enawa. 1000cc petrol, 1200 hybrid and 1200 non hybrid.
Oya indian fronx, Taisor ehemath ganne second had risk eka tiyeddith.
Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.
------ Post added on Nov 11, 2025 at 7:54 AM
Meka Japan da?Ativa eke genne top of the line model eka 108.5 ta
ඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.Roky eke rebadge ekak ban Raize kiyanne. Roky tamai orginal eka
Ow samahara option wedak ne. seat heater etc. but second hand vikunanna giyama ape un ahana prshana thama epa wenne. Condemn karanawa Eka option ekak hari adu nam.vehicle Eka genuine da kiyala balanawata wada.JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑ
ඉස්සර ආපු Wagon R වල ඔක්කොම ගේ පස්ස තැලිල තිබ්බා ඒවගේ එන auto brake system එක නිසා
JDM වල ගොඩක් වෙලාවට Ground Clearance එහෙම අඩුයි පොඩ්ඩ ඇත්නම් යට වදිනවා
ඒත් Thailand වගේ හදන Toyota වාහන වල ඒ ප්‍රශ්න නෑ
naha Malaysian ..attaama Ganata sapekshawa watinawa machan..Raize Z grade eke tiyena option tiyenawa..habai oke 360cam enne naha..but sesors tiyenawa..seat tikak comfortable madi...habai oya ganata sahenna watinawa..Thel karanne nam city 10 wageda koheda...hbai munta baya wela tamai me tike hama page walinma raize eka ussala marketing para yanawa.Meka Japan da?
yes..hari machanඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.
Meka Japan da?
ඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.
මම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,
පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.
අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන ගානට වටිනව.
360 කැමරා නැති එක ඇරෙන්න සේෆ්ටි අතින් මට කිසිම අඩුවක් දැනිලත් නෑ. ඉඩකඩ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වීල් සයිස් එක්ක බලද්දි මේක හොදයි. 360 එකත් ඕනි නම් 50ක් දුන්නම ටොයොට එකෙන්ම දාගන්න පුලුවන්.
ඇක්ටිවා විතරක් නෙමෙයි රොකී එකත් මේකෙම රීබැජ් මොඩ්ල් එකක් තමයි. ඒකත් ටොයොට එකට වඩා ගාන අඩුයි.
හැබැයි මම රොකී එකට නැතුව රයිස් එකට ගියේ ටොයොට කම්පනි එකෙන් කෙලින්ම මට දෙන වොරන්ටි එකට.
JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑ
ඉස්සර ආපු Wagon R වල ඔක්කොම ගේ පස්ස තැලිල තිබ්බා ඒවගේ එන auto brake system එක නිසා
මොනා වුනත් මේ කතාව ඇත්ත. Toyota බැජ් එකයි වොරන්ටියයි තියෙනවා නම් කවදහරි ගත්ත ගානට ලක්ෂයක් හරි වැඩියෙන් දෙන්න පුලුවන්. ලංකාවනේ.
හැබැයි ටොයොටා වාහන over priced නිසා තව අවුරුදු පහක් දහයක් යද්දි උන්ගෙ market share එක ගොඩක් අඩු වෙයි.
Toyota Lanka warranty 3y/100,000km, UNIMO warranty 5y/150,000km
Toyota Lanka Raize base version, UNIMO Ativa top of the line version
Toyota Lanka price 119.5, UNIMO price 108.5
So in reality therumak na TL Raize ganna eka. TL ekata social media campaign ekak karanna wela thiyenne eka nisa thamai.
Raize බේස් වශන් එක තමයි X grade එක.Toyota Lanka Raize base version, UNIMO Ativa top of the line version
Raize බේස් වශන් එක තමයි X grade එක.
ටොයොටලන්කා එක බේස් වශන් එකක් නෙමෙයි. G grade සහ Z grade අතර මැද එකක්.
සහ ලන්කාවට ගැලපෙන සමහර ෆීචස් වෙනස් කරපු කරපු එකක්.
- ෆීචස් සහ ආෆ්ට මාකට් ඔක්කොම ඇවරේජ් හිතන කෙනෙකුට ටොයොට ලන්කා යන්න පුලුවන්.
Dan generation aka aluth :updated ,mamath hithanne nee molayak tiyena ekek activa aka dala, logo akata RAIZE ekak ganiwi kiyalaWhy pay 119.5 for the mid version when the top variant is available with a better warranty for 108.5?
Since when is paying more for less is "Average"? it used to be called "Stupid".