ඊයා වොත්තෝ🤮 අලුත් Toyota Raize එක😂

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    IMG_0629.jpeg
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    JDM එන්නේ Hybrid version විතරද?
    Ne non hybrid ekath enawa. 1000cc petrol, 1200 hybrid and 1200 non hybrid.

    Oya indian fronx, Taisor ehemath ganne second had risk eka tiyeddith.

    ඉන්දුනීසියා කියලා ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි ඉස්සර Thailand ඒවා නම් ආවා JDM වලට වඩා කල් පැවැත්ම තියනවා
    දියුණු වෙන රටවල් වල පාරවල් වල හැටියට සස්පෙංශන් එහෙම වෙනස් කරලා ගහන්නේ
    Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.
    ------ Post added on Nov 11, 2025 at 7:54 AM
     
    • Like
    Reactions: kingcapton

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.
    ------ Post added on Nov 11, 2025 at 7:54 AM

    Ativa eke genne top of the line model eka 108.5 ta
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,

    පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.

    අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
    අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන ගානට වටිනව.
    360 කැමරා නැති එක ඇරෙන්න සේෆ්ටි අතින් මට කිසිම අඩුවක් දැනිලත් නෑ. ඉඩකඩ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වීල් සයිස් එක්ක බලද්දි මේක හොදයි. 360 එකත් ඕනි නම් 50ක් දුන්නම ටොයොට එකෙන්ම දාගන්න පුලුවන්.

    ඇක්ටිවා විතරක් නෙමෙයි රොකී එකත් මේකෙම රීබැජ් මොඩ්ල් එකක් තමයි. ඒකත් ටොයොට එකට වඩා ගාන අඩුයි.
    හැබැයි මම රොකී එකට නැතුව රයිස් එකට ගියේ ටොයොට කම්පනි එකෙන් කෙලින්ම මට දෙන වොරන්ටි එකට.
     
    • Like
    Reactions: nkt and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128

    Yes
    Buy from toyota lanka
    Agent warrenty
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69

    Roky eke rebadge ekak ban Raize kiyanne. Roky tamai orginal eka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Ne non hybrid ekath enawa. 1000cc petrol, 1200 hybrid and 1200 non hybrid.

    Oya indian fronx, Taisor ehemath ganne second had risk eka tiyeddith.

    Mamath beluwa wahane. Awlak ne Toyota Lanka Eka. But options adui JDM Z ekata wada. Toyota Lanka enne Eka version ekai. G grade. JDM grade 3k enawa Z,G and X.
    ------ Post added on Nov 11, 2025 at 7:54 AM
    JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑ
    ඉස්සර ආපු Wagon R වල ඔක්කොම ගේ පස්ස තැලිල තිබ්බා ඒවගේ එන auto brake system එක නිසා
    JDM වල ගොඩක් වෙලාවට Ground Clearance එහෙම අඩුයි පොඩ්ඩ ඇත්නම් යට වදිනවා
    ඒත් Thailand වගේ හදන Toyota වාහන වල ඒ ප්‍රශ්න නෑ
     
    • Like
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Roky eke rebadge ekak ban Raize kiyanne. Roky tamai orginal eka
    ඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑ
    ඉස්සර ආපු Wagon R වල ඔක්කොම ගේ පස්ස තැලිල තිබ්බා ඒවගේ එන auto brake system එක නිසා
    JDM වල ගොඩක් වෙලාවට Ground Clearance එහෙම අඩුයි පොඩ්ඩ ඇත්නම් යට වදිනවා
    ඒත් Thailand වගේ හදන Toyota වාහන වල ඒ ප්‍රශ්න නෑ
    Ow samahara option wedak ne. seat heater etc. but second hand vikunanna giyama ape un ahana prshana thama epa wenne. Condemn karanawa Eka option ekak hari adu nam.vehicle Eka genuine da kiyala balanawata wada.
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Meka Japan da?
    naha Malaysian ..attaama Ganata sapekshawa watinawa machan..Raize Z grade eke tiyena option tiyenawa..habai oke 360cam enne naha..but sesors tiyenawa..seat tikak comfortable madi...habai oya ganata sahenna watinawa..Thel karanne nam city 10 wageda koheda...hbai munta baya wela tamai me tike hama page walinma raize eka ussala marketing para yanawa.
    ඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.
    yes..hari machan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Meka Japan da?

    Malaysian.

    ඔව්, ඩයිහට්සු කියන්නෙ ටොයොට එකේම සිස්ට කම්පනි එකක්. හැබැයි ඔර්ජිනල් එක රොකී උනත් ටොයොට සුබාරු වගේ යනකොට ඒ ඒ කම්පනි එකෙන් බොඩි එකේ පවා පොඩි පොඩි කස්ටමයිස් වශන්ස් එන්නෙ. ඒ වගේම ඉන්ටීරිය ඔප්ශන්ස් වගේ ඒවත් කම්පනි එක අනුව වෙනස් වෙනව.

    And Perodua is partly owned by Daihatsu
    ------ Post added on Nov 11, 2025 at 11:03 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් ගත්තෙ ටොයොටලන්කා. මම ගනිපු හේතු,

    පලවෙනි එක, වාහනේ දෙන්නෙ ටොයොට කම්පනි එකෙන්. ඒ නිසා කම්පැනිය වාහනේ ඉතියෝපියාවෙ තියන් හැදුවත් මට අදාල නෑ.

    අනික් එක, කම්පනිය ලන්කාවට ගැලපෙන ස්පෙක් එකක් එවද්දි වෙන රටකට හදපු ස්පෙක් එකක් වැඩි ගානක් දීල ගන්න ඕනි උනේ නෑ.
    අවශ්‍ය ෆීචස් විතරක් තියෙන නිසා ගෙවන ගානට වටිනව.
    360 කැමරා නැති එක ඇරෙන්න සේෆ්ටි අතින් මට කිසිම අඩුවක් දැනිලත් නෑ. ඉඩකඩ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වීල් සයිස් එක්ක බලද්දි මේක හොදයි. 360 එකත් ඕනි නම් 50ක් දුන්නම ටොයොට එකෙන්ම දාගන්න පුලුවන්.

    ඇක්ටිවා විතරක් නෙමෙයි රොකී එකත් මේකෙම රීබැජ් මොඩ්ල් එකක් තමයි. ඒකත් ටොයොට එකට වඩා ගාන අඩුයි.
    හැබැයි මම රොකී එකට නැතුව රයිස් එකට ගියේ ටොයොට කම්පනි එකෙන් කෙලින්ම මට දෙන වොරන්ටි එකට.

    මොනා වුනත් මේ කතාව ඇත්ත. Toyota බැජ් එකයි වොරන්ටියයි තියෙනවා නම් කවදහරි ගත්ත ගානට ලක්ෂයක් හරි වැඩියෙන් දෙන්න පුලුවන්. ලංකාවනේ.

    හැබැයි ටොයොටා වාහන over priced නිසා තව අවුරුදු පහක් දහයක් යද්දි උන්ගෙ market share එක ගොඩක් අඩු වෙයි.

    JDM වල සමහර Option ලංකාවට වැඩක් නෑ
    ඉස්සර ආපු Wagon R වල ඔක්කොම ගේ පස්ස තැලිල තිබ්බා ඒවගේ එන auto brake system එක නිසා

    හැබැයි මගේ Corolla WXB එකේ නම් auto brake එක නිසා දෙතුන් පාරක් වාහනේ වදින්නෙ නැතුව බේරුනා බං. ඌ නම් එහෙම හිතුමතේ බ්‍රේක් ගහන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මොනා වුනත් මේ කතාව ඇත්ත. Toyota බැජ් එකයි වොරන්ටියයි තියෙනවා නම් කවදහරි ගත්ත ගානට ලක්ෂයක් හරි වැඩියෙන් දෙන්න පුලුවන්. ලංකාවනේ.

    හැබැයි ටොයොටා වාහන over priced නිසා තව අවුරුදු පහක් දහයක් යද්දි උන්ගෙ market share එක ගොඩක් අඩු වෙයි.

    Toyota Lanka warranty 3y/100,000km, UNIMO warranty 5y/150,000km

    Toyota Lanka Raize base version, UNIMO Ativa top of the line version

    Toyota Lanka price 119.5, UNIMO price 108.5

    So in reality therumak na TL Raize ganna eka. TL ekata social media campaign ekak karanna wela thiyenne eka nisa thamai.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota Lanka warranty 3y/100,000km, UNIMO warranty 5y/150,000km

    Toyota Lanka Raize base version, UNIMO Ativa top of the line version

    Toyota Lanka price 119.5, UNIMO price 108.5

    So in reality therumak na TL Raize ganna eka. TL ekata social media campaign ekak karanna wela thiyenne eka nisa thamai.

    ඇත්ත බං. ඒකයි මම කිව්වෙ "හැබැයි ටොයොටා වාහන over priced නිසා තව අවුරුදු පහක් දහයක් යද්දි උන්ගෙ market share එක ගොඩක් අඩු වෙයි." කියලා.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Toyota Lanka Raize base version, UNIMO Ativa top of the line version
    Raize බේස් වශන් එක තමයි X grade එක.
    ටොයොටලන්කා එක බේස් වශන් එකක් නෙමෙයි. G grade සහ Z grade අතර මැද එකක්.
    සහ ලන්කාවට ගැලපෙන සමහර ෆීචස් වෙනස් කරපු කරපු එකක්.

    Activa ඒකේ එන ඒවා ගොඩක් දුරට Z grade එකට සමාන නමුත් එකක් දෙකක් අඩු වශන් එකක්.

    හැබැයි ඉන්ටීරිය නම් කම්පනි 4ඒ වෙනම කොලිටි එකක්. සුබාරු එකේ තමයි මට නම් හොදම

    මම හිතන විදියට,
    - විසිකරන්න සල්ලි තියෙන එකෙක් නම් Raize JDM මොඩ්ල් එකට යන්න පුලුවන්.
    - අඩු මිලට ගොඩක් ෆීචස් හොයන කෙනෙකුට සේල් එකකින් Raize JDM එකක් ගන්නවට වඩා ඇක්ටිවා එකක් ගන්න එක ලාබයි.
    - ෆීචස් සහ ආෆ්ට මාකට් ඔක්කොම ඇවරේජ් හිතන කෙනෙකුට ටොයොට ලන්කා යන්න පුලුවන්.

    රොකී නම් තේරුමක් නෑ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Raize බේස් වශන් එක තමයි X grade එක.
    ටොයොටලන්කා එක බේස් වශන් එකක් නෙමෙයි. G grade සහ Z grade අතර මැද එකක්.
    සහ ලන්කාවට ගැලපෙන සමහර ෆීචස් වෙනස් කරපු කරපු එකක්.

    Why pay 119.5 for the mid version when the top variant is available with a better warranty for 108.5?

    - ෆීචස් සහ ආෆ්ට මාකට් ඔක්කොම ඇවරේජ් හිතන කෙනෙකුට ටොයොට ලන්කා යන්න පුලුවන්.

    Since when is paying more for less is "Average"? it used to be called "Stupid".

    stoobid-steven-he.gif
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Why pay 119.5 for the mid version when the top variant is available with a better warranty for 108.5?

    Since when is paying more for less is "Average"? it used to be called "Stupid".
    Dan generation aka aluth :updated ,mamath hithanne nee molayak tiyena ekek activa aka dala, logo akata RAIZE ekak ganiwi kiyala:P