ඊයා Jack කාරයෙක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    fb-img-1571108022170.jpg

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඉස්සර ලොකු ප්‍රේමේ ගේ කතාවක් බලද්දී (ඇහුවට තේරුමක් නෑ...පොඩි එකානේ) බලන් ඉන්නේ පොර කීපාරක් උඩ යනවද කියල ... :D

    ඌ හැම සෙනසුරාදාම උදේ 7 - 8 හරි 8 - 9 හරි රේඩියෝ එකේ ඌ කරපු කතාවක් දානවා... ස්ටේජ් එකට නැග්ගම පැය ගාණක් කතා කරනවා.... අන්තිමට ඌ කිව්වේ මොනවද කියල ඌ දන්නේ නෑ.... අපිට ඇහුනේ මොනවද කියල අපි දන්නේ නෑ....:rofl:
    මටත් මතකයි පොර කතා කරන කොට "හැම ජාතියම සිංහල, දමිල, බර්ගර්
    ඔහොම කතාවක් කියනවා හැම වේලේම ඉස්සි ඉස්සි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මූට පිටපත ලියලා දෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි ද කොහෙද...
    හොරු ටික stage එකේ තියාගෙන කියනවා අමාත්යමන්ඩලේ හොරු නෑලු :rofl::rofl::rofl:

    cvsLsCe.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඌ හැම සෙනසුරාදාම උදේ 7 - 8 හරි 8 - 9 හරි රේඩියෝ එකේ ඌ කරපු කතාවක් දානවා... ස්ටේජ් එකට නැග්ගම පැය ගාණක් කතා කරනවා.... අන්තිමට ඌ කිව්වේ මොනවද කියල ඌ දන්නේ නෑ.... අපිට ඇහුනේ මොනවද කියල අපි දන්නේ නෑ....:rofl:

    හ්ම්... ඔව්... ඔව්.... ඇඟිලිතුඩු වලින් ඉස්සි ඉස්සි කතාකරන්නෙ...
    දමිළ පරිවර්ථකයෙකුත් ඉන්නව බොහෝවිට.... "නැති බැරි" , "දුගී දුප්පත්" , "තමුන්නාන්සෙලා" තමයි ජනප්‍රියම වචන...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටත් මතකයි පොර කතා කරන කොට "හැම ජාතියම සිංහල, දමිල, බර්ගර්
    ඔහොම කතාවක් කියනවා හැම වේලේම ඉස්සි ඉස්සි

    :yes::yes: