මට වෙලාවකට හිතෙනවා මූ ගෝටා දාපු එකෙක්ද කියලා.. මූම මුගේ ජන්ද කඩාගන්න රේට් එකට වෙන එකෙකුට ආයේ කරන්න දෙයක් නැහැ.අනේ මන්දා මේ යකාගේ කතාවල 90% ම තියන්නේ මෙලෝ වැඩක් නැති වාචාල කතා
අනේ මන්දා මේ යකාගේ කතාවල 90% ම තියන්නේ මෙලෝ වැඩක් නැති වාචාල කතා
http://www.dailynews.lk/2017/05/23/...ounterfeit-currency-notes-dulanjali-sentencedමට හිතෙන්නේ සජිතානෝ ශ්‍රීමති ප්‍රේමදාස ආර්යාවගේ ආරෙට යන්නේ.....දුලන්ජලී මැතිනියගේ මීටරේ කොහොමද දන් නෑ
අනේ මට මූ කියන ගොන් කතාව බලන්න ආසයි. වීඩියෝ එක දාපන්කෝ.![]()



අපි නම් අහල තියෙන්නේ පපුව ඩිග් ඩිග් ගහන්නේ බය වුණාම කියල..... එක දවසක් කිව්වා ඔක්සිජන් මදි ළං වෙන්න කියල... ඌ ප‍්‍රභාසංස්ලේශණයයි හුස්ම ගැනීමයි පටලවගෙන... දැන් කියනව හාර්ට් එක වැඩ කරන්න ළගට එන්නලූ.... මූ කාගේ දරුවෙක්ද අප්පා.... කොච්චර වුණත් කෙසෙල්වත්තේ දාස කාරයා ඔච්චර මොංගල් කතා කිව්වේ නෑ.....

මූට පිටපත ලියලා දෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි ද කොහෙද...
හොරු ටික stage එකේ තියාගෙන කියනවා අමාත්යමන්ඩලේ හොරු නෑලු
ඉස්සර ලොකු ප්‍රේමේ ගේ කතාවක් බලද්දී (ඇහුවට තේරුමක් නෑ...පොඩි එකානේ) බලන් ඉන්නේ පොර කීපාරක් උඩ යනවද කියල ...![]()
ඌ හැම සෙනසුරාදාම උදේ 7 - 8 හරි 8 - 9 හරි රේඩියෝ එකේ ඌ කරපු කතාවක් දානවා... ස්ටේජ් එකට නැග්ගම පැය ගාණක් කතා කරනවා.... අන්තිමට ඌ කිව්වේ මොනවද කියල ඌ දන්නේ නෑ.... අපිට ඇහුනේ මොනවද කියල අපි දන්නේ නෑ....


