ඊයෙ, අද සමහරවිට හෙටත් වහින වැස්ස.......
අද උඹලා උඹලගෙ සේවා ස්තාන, පාසල්, පන්ති, අහවල් අහවල් රාජකාරි 

වලට වාර්තා කරපු වෙලාවල් කොහොමද..........?
මටනම් එපාඋනා..............! පැය 3කුත් විනාඩි 20 ක් බස් එකෙ හිටගෙන.....177 මාලබේ ඉදන් බම්බලපිටියට..... හරියට හැමිල්ටන් ඇළ දිගෙ බොට්ටුවකින් ගියා වගෙ, හපොය්


වලට වාර්තා කරපු වෙලාවල් කොහොමද..........? මටනම් එපාඋනා..............! පැය 3කුත් විනාඩි 20 ක් බස් එකෙ හිටගෙන.....177 මාලබේ ඉදන් බම්බලපිටියට..... හරියට හැමිල්ටන් ඇළ දිගෙ බොට්ටුවකින් ගියා වගෙ, හපොය්



