ඊයෙ, අද සමහරවිට හෙටත් වහින වැස්ස.......

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඊයෙ, අද සමහරවිට හෙටත් වහින වැස්ස.......

    අද උඹලා උඹලගෙ සේවා ස්තාන, පාසල්, පන්ති, අහවල් අහවල් රාජකාරි :P:P:P වලට වාර්තා කරපු වෙලාවල් කොහොමද..........?

    මටනම් එපාඋනා..............! පැය 3කුත් විනාඩි 20 ක් බස් එකෙ හිටගෙන.....177 මාලබේ ඉදන් බම්බලපිටියට..... හරියට හැමිල්ටන් ඇළ දිගෙ බොට්ටුවකින් ගියා වගෙ, හපොය්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අෆ්ෆා........බොරැල්ලෙ කවදවත් එවගෙ යට වෙලා නැ ..........
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Mama bus eke 2 hours gihin , epa wela bus eken bahala, apahu anik paththata 2 hours awa :P

    වෙලාවට ආපහු එන පැත්තත් යටවෙල තිබුන නිසා මම අපහු අවෙ නැ..... නැත්තන් මටත් ඔක තමා වෙන්නෙ...
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    api nam itin magata gihin harila awith apahu hodata nida gaththa...:D:D:D:D

    oya wage chance hamadama hamba wenne nane.....:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Malabe to Kolpity හයි වේ එකක් වගේ කියලා අපේ එකෙක් කීවා. ඌ බයට බයික් එක තල්ලු කරන් ආවේ. වෙනමොකටවත් නෙමෙයි බයට. :P
    මම විනාඩි 45ක් පරක්කුයි අද
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Malabe to Kolpity හයි වේ එකක් වගේ කියලා අපේ එකෙක් කීවා. ඌ බයට බයික් එක තල්ලු කරන් ආවේ. වෙනමොකටවත් නෙමෙයි බයට. :P
    මම විනාඩි 45ක් පරක්කුයි අද


    bike polimata pavemant eka dige thiyenawa banz....! godak ewun thallu karan thama giye ...! hikiz!:lol::lol::lol::lol: