ඊයෙ අම්මව ඩොක්ටර්ට පෙන්නුව

eksudda

Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    අම්ම ලගදි පෙන්ෂන් ගියා
    අම්මට නිකං ඩිප්‍රෙෂන් වගේ ආව
    ඒකට තමා බේත් ගත්තෙ
    ඩිප්‍රෙෂන් තියනකොට මොනාද තියන රෝග ලක්ෂණ බං.... මටත් තියනවාද දන්නේ නෑ....
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබ ෆාමසි එකකද බන් වැඩ කරන්නේ ? උබේ ත්‍රෙඩ් වල තියෙන්නේ බෙහෙත්මයි
     
    • Haha
    Reactions: AnuradhaRa