සභාපති මහ ඌර

AnuradhaRa

Well-known member
  • නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ

    ඌර කියලම තමා කිව්වෙ :yes:

    ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
    මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
    මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව

    ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව

    අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර ගෑනි කිව්වනෙ පාරෙන් වතුර ගන්නවනං ලිදක් මොකටද කියල, ඒ ගේ හදන කාලෙ 😅 මහ අහිගුණ්ඨක ගෑනියෙක් නේද, මගෙ වයසෙ යාලුවෙක්ව බැදල ඉන්නෙ, ගෑනිත් මගෙ වයසෙ වෙන්න ඇති
    ගමේ කිසිම කෙනෙක් අපේ අම්මට එහෙම කතා කරල නෑ. පිටින් ආපු නිසා කතා කරන්න දන්නෙ නෑ, ඒ අතින් බලන කොට මිනිහ හොදයි, අපි එකට දහම් පාසල් ගිය කට්ටිය, අම්මව හොදට දන්නව, ටීචර් කෙනෙක් කියල

    එහෙම කියල උන්ට ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව 😅

    මුළු ගෙදරටම ප්ලෑන පාස් කරල තියෙන්නෙ හොරට

    කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව අපි පස්සෙ කාලෙක
    ඉකොලයි බැක්ටිරියා ඉන්නව බං
    අපි නාන්න විතරයි ඒ වතුර පාවිච්චි කරන්නෙ
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ

    ඌර කියලම තමා කිව්වෙ :yes:

    ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
    මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
    මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව

    ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව

    අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර ගෑනි කිව්වනෙ පාරෙන් වතුර ගන්නවනං ලිදක් මොකටද කියල ඒ ගේ හදන කාලෙ 😅 මහ අහිගුණ්ඨක ගෑනියෙක් නේද, මගෙ වයසෙ යාලුවෙක්ව බැදල ඉන්නෙ, ගෑනිත් මගෙ වයසෙ වෙන්න ඇති
    ගමේ කිසිම කෙනෙක් අපේ අම්මට එහෙම කතා කරල නෑ. පිටින් ආපු නිසා කතා කරන්න දන්නෙ නෑ, ඒ අතින් බලන කොට මිනිහ හොදයි, මිනිහ කියන්නෙ අපි එකට දහම් පාසල් ගිය කට්ටිය, අම්මව හොදට දන්නව, ටීචර් කෙනෙක් කියල
    එහෙම කියල උන්ට ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව 😅

    ප්ලෑන පාස් කරල තියෙන්නෙ හොරට

    කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව
    ඉකොලයි බැක්ටිරියා ඉන්නව බං
    අපි දැං නාන්න විතරයි ඒක පාවිච්චි කරන්නෙ
    ගෑනිට උබේ තන් දෙකෙන් කිරි පොවපං
     
    • Haha
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ

    ඌර කියලම තමා කිව්වෙ :yes:

    ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
    මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
    මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව

    ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව

    අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර ගෑනි කිව්වනෙ පාරෙන් වතුර ගන්නවනං ලිදක් මොකටද කියල, ඒ ගේ හදන කාලෙ 😅 මහ අහිගුණ්ඨක ගෑනියෙක් නේද, මගෙ වයසෙ යාලුවෙක්ව බැදල ඉන්නෙ, ගෑනිත් මගෙ වයසෙ වෙන්න ඇති
    ගමේ කිසිම කෙනෙක් අපේ අම්මට එහෙම කතා කරල නෑ. පිටින් ආපු නිසා කතා කරන්න දන්නෙ නෑ, ඒ අතින් බලන කොට මිනිහ හොදයි, අපි එකට දහම් පාසල් ගිය කට්ටිය, අම්මව හොදට දන්නව, ටීචර් කෙනෙක් කියල

    එහෙම කියල උන්ට ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව 😅

    මුළු ගෙදරටම ප්ලෑන පාස් කරල තියෙන්නෙ හොරට

    කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව අපි පස්සෙ කාලෙක
    ඉකොලයි බැක්ටිරියා ඉන්නව බං
    අපි නාන්න විතරයි ඒ වතුර පාවිච්චි කරන්නෙ
    නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ

    ඌර කියලම තමා කිව්වෙ :yes:

    ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
    මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
    මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව

    ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව

    අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර ගෑනි කිව්වනෙ පාරෙන් වතුර ගන්නවනං ලිදක් මොකටද කියල, ඒ ගේ හදන කාලෙ 😅 මහ අහිගුණ්ඨක ගෑනියෙක් නේද, මගෙ වයසෙ යාලුවෙක්ව බැදල ඉන්නෙ, ගෑනිත් මගෙ වයසෙ වෙන්න ඇති
    ගමේ කිසිම කෙනෙක් අපේ අම්මට එහෙම කතා කරල නෑ. පිටින් ආපු නිසා කතා කරන්න දන්නෙ නෑ, ඒ අතින් බලන කොට මිනිහ හොදයි, අපි එකට දහම් පාසල් ගිය කට්ටිය, අම්මව හොදට දන්නව, ටීචර් කෙනෙක් කියල

    එහෙම කියල උන්ට ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව 😅

    මුළු ගෙදරටම ප්ලෑන පාස් කරල තියෙන්නෙ හොරට

    කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව අපි පස්සෙ කාලෙක
    ඉකොලයි බැක්ටිරියා ඉන්නව බං
    අපි නාන්න විතරයි ඒ වතුර පාවිච්චි කරන්නෙ
    ඔය ප්ලෑන් පාස් කිරිලි නම් තනිකර ජරාවටම තමයි වෙන්නෙ. ප්ලෑන් වලට හදපු ගෙවල් නම් ලංකාවේ 50%ක් වත් ඇති කියලා මම හිතන්නෙ නෑ. ප්ලෑන් එකක් කියලා එකක් පාස් කරලා බාස්ට ඕනෙ විදිහට ගේ හදන එවුන් ගොඩක් ඉන්නෙ.
    ටොයිලට්, ළිං ප්‍රශ්නෙත් එහෙම තමයි පුදුම කරදරයක් තියෙන්නෙ. දැන් එන්න එන්න පොඩි පොඩි හුන්ඩු කෑලිවල ගෙවල් අටෝනවා. ඊටපස්සෙ ටොයිලට් ලිං ඔක්කොම එක ගොඩේ.

    දැන් නම් අඩුම ගානෙ ප්‍රධාන නගරවලවත් ලොකු අපාර්මන්ට් වලට යන්න කාලෙ හරි. මුලින්ම රෙන්ට් එකට ඉන්න එක මදිකමක් කියන එක සිංහලුන්ගෙ හිත් වලින් අයින් කරන්න ඕනෙ. කුලී හිමියාටයි ගෙවන එකාටයි දෙපැත්තම බේරෙන විදිහට නීති ගේන්න ඕනෙ. ඉස්සරහට ගහක් කොළක් නැති කාන්තාරයක් හා මුඩුක්කුවක් වෙනවා මෙහෙම තැන තැන ගෙවල් අටවන්න ගිහින්.

    උඹලගෙ ඉස්සර තිබ්බ වත්තම බලපන්කො දැන් එතන ගෙවල් කීයක් හැදිලද?

    වතුර චෙක් කරපු එකත් හොඳයි. ගොඩක් එවුන් හිතන් ඉන්නෙ වතුර අවර්ණ නම් බොන්න සුදුසුයි කියලා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය ප්ලෑන් පාස් කිරිලි නම් තනිකර ජරාවටම තමයි වෙන්නෙ. ප්ලෑන් වලට හදපු ගෙවල් නම් ලංකාවේ 50%ක් වත් ඇති කියලා මම හිතන්නෙ නෑ. ප්ලෑන් එකක් කියලා එකක් පාස් කරලා බාස්ට ඕනෙ විදිහට ගේ හදන එවුන් ගොඩක් ඉන්නෙ.
    ටොයිලට්, ළිං ප්‍රශ්නෙත් එහෙම තමයි පුදුම කරදරයක් තියෙන්නෙ. දැන් එන්න එන්න පොඩි පොඩි හුන්ඩු කෑලිවල ගෙවල් අටෝනවා. ඊටපස්සෙ ටොයිලට් ලිං ඔක්කොම එක ගොඩේ.

    දැන් නම් අඩුම ගානෙ ප්‍රධාන නගරවලවත් ලොකු අපාර්මන්ට් වලට යන්න කාලෙ හරි. මුලින්ම රෙන්ට් එකට ඉන්න එක මදිකමක් කියන එක සිංහලුන්ගෙ හිත් වලින් අයින් කරන්න ඕනෙ. කුලී හිමියාටයි ගෙවන එකාටයි දෙපැත්තම බේරෙන විදිහට නීති ගේන්න ඕනෙ. ඉස්සරහට ගහක් කොළක් නැති කාන්තාරයක් හා මුඩුක්කුවක් වෙනවා මෙහෙම තැන තැන ගෙවල් අටවන්න ගිහින්.

    උඹලගෙ ඉස්සර තිබ්බ වත්තම බලපන්කො දැන් එතන ගෙවල් කීයක් හැදිලද?

    වතුර චෙක් කරපු එකත් හොඳයි. ගොඩක් එවුන් හිතන් ඉන්නෙ වතුර අවර්ණ නම් බොන්න සුදුසුයි කියලා.
    අඩේ උඹ ඉතිං කියන්නෙ නෑනෙ
    කවුද කියල උඹ :(
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව 😅
    කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව
    ඉකොලයි බැක්ටිරියා ඉන්නව
    අපි නාන්න ඒ වතුර පාවිච්චි කරන්නෙ
    ගූ ද නාන්නේ :sick:
     
    • Sad
    Reactions: AnuradhaRa