නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ
ඌර කියලම තමා කිව්වෙ
ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව
ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව
අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර ගෑනි කිව්වනෙ පාරෙන් වතුර ගන්නවනං ලිදක් මොකටද කියල, ඒ ගේ හදන කාලෙ
මහ අහිගුණ්ඨක ගෑනියෙක් නේද, මගෙ වයසෙ යාලුවෙක්ව බැදල ඉන්නෙ, ගෑනිත් මගෙ වයසෙ වෙන්න ඇති
ගමේ කිසිම කෙනෙක් අපේ අම්මට එහෙම කතා කරල නෑ. පිටින් ආපු නිසා කතා කරන්න දන්නෙ නෑ, ඒ අතින් බලන කොට මිනිහ හොදයි, අපි එකට දහම් පාසල් ගිය කට්ටිය, අම්මව හොදට දන්නව, ටීචර් කෙනෙක් කියල
එහෙම කියල උන්ට ලිද එයාපැත්තෙන් කක්කුස්සි වල හදාගන්න ඕනෙ කිව්ව
මුළු ගෙදරටම ප්ලෑන පාස් කරල තියෙන්නෙ හොරට
කොහොමහරි වතුර පරික්ෂාවක් කෙරුව අපි පස්සෙ කාලෙක
ඉකොලයි බැක්ටිරියා ඉන්නව බං
අපි නාන්න විතරයි ඒ වතුර පාවිච්චි කරන්නෙ

Last edited: