ඊයෙ උඹල මට බයිය කියල බැන්නනෙ

AnuradhaRa

Well-known member
  • මම 2015 දි ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, දූෂණ මැරකම් වලින් රට නිදහස් වෙලා රටට හොඳ කලක් යයි කියල
    උඹල දන්නවනෙ අපේ බලාපොරොත්තු කිසිදෙයක් ඉෂ්ඨ වුණේ නෑ
    මට එපා වුණා. ආයෙනං කවදාවත් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියල හිතා ගත්ත
    ඔන්න ඉතිං 2019 ජනාධිපතිවරණෙත් ආව.
    අපේ අම්මටත් ඡන්ද රාජකාරි වැඩ වැටුණ. ඡන්දෙට කලින් දවසෙ වැඩට වාර්තා කරන්න යන්න ඕන. මම අම්මව බයික් එකේ එක්කං ගියා
    අම්ම එනකං මම එතන ඉස්කෝලෙ ඉස්සරහට වෙලා හිටිය. තව ටීචර් කෙනෙක් එක්කන් ආපු එයාගෙ මහත්තයත් එළියට වෙලා හිටිය. අපේ ගමේ ගෙවල් ළඟම කට්ටියක් එයාල
    මම කිව්ව මමනං කාටවත් ඡන්‌දෙ දෙන්නෙ නෑ. කලකිරිල ඉන්නෙ කියල
    පස්සෙ මිනිහ තමා මට හෙන ටෝක් එකක් දුන්නෙ අපරාදෙ ඡන්දෙ නිකං ඉන්න එපා, ගෝඨාභයට දෙන්න කියල. මට හෙන සුරංගනා කතා ටිකක් කිව්ව
    උඹල දන්නවනෙ මම ඉන්නෙ කටුවපිටියෙ අපේ පල්ලියට තමා බෝම්බ ගැහුවෙ.
    හරියටම ඡන්දෙට කලින් දවසෙ හවස අන්තිම මොහොතෙ හිතුණ ගෝඨට දෙන්න..
    ඕකයි කතාව..
    උඹල දන්නෙ මොනාද බං අනිත් අය ගැන. නිකං මිනිස්සුන්ට ලේබල් ගහන්න එපා
    උඹල හොඳයි කියල හිතං ඉන්න මිනිස්සු හිතන තරං හොඳ නෑ
    උඹල නරකයි කියල හිතං ඉන්න මිනිස්සු එච්චර නරකත් නෑ..

    අපේ හිත් දන්නෙ අපි විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    මම 2015 දි ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, දූෂණ මැරකම් වලින් රට නිදහස් වෙලා රටට හොඳ කලක් යයි කියල
    උඹල දන්නවනෙ අපේ බලාපොරොත්තු කිසිදෙයක් ඉෂ්ඨ වුණේ නෑ
    මට එපා වුණා. ආයෙනං කවදාවත් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියල හිතා ගත්ත
    ඔන්න ඉතිං 2019 ජනාධිපතිවරණෙත් ආව.
    අපේ අම්මටත් ඡන්ද රාජකාරි වැටුණ. ඡන්දෙට කලින් දවසෙ වැඩට වාර්තා කරන්න අම්මව එක්කං ගියේ මම බයික් එකේ
    අම්ම එනකං මම එතන ඉස්කෝලෙ ඉස්සරහට වෙලා හිටිය. තව ටීචර් කෙනෙක් එක්කන් ආපු එයාගෙ මහත්තයත් එළියට වෙලා හිටිය. අපේ ගමේ ගෙවල් ළඟම ටීචර් කෙනෙක්
    මම කිව්ව මමනං කාටවත් ඡන්‌දෙ දෙන්නෙ නෑ. කලකිරිල ඉන්නෙ කියල
    පස්සෙ මිනිහ තමා මට හෙන ටෝක් එකක් දුන්නෙ අපරාදෙ ඡන්දෙ නිකං ඉන්න එපා, ගෝඨාභයට දෙන්න කියල. මට හෙන සුරංගනා කතා ටිකක් කිව්ව
    උඹල දන්නවනෙ මම ඉන්නෙ කටුවපිටියෙ අපේ පල්ලියට තමා බෝම්බ ගැහුවෙ.
    හරියටම ඡන්දෙට කලින් දවසෙ හවස අන්තිම මොහොතෙ හිතුණ ගෝඨට දෙන්න..
    ඕකයි කතාව..
    උඹල දන්නෙ මොනාද බං අනිත් අය ගැන. නිකං මිනිස්සුන්ට ලේබල් ගහන්න එපා
    උඹල හොඳයි කියල හිතං ඉන්න මිනිස්සු හිතන තරං හොඳ නෑ
    උඹල නරකයි කියල හිතං ඉන්න මිනිස්සු එච්චර නරකත් නෑ..

    අපේ හිත් දන්නෙ අපි විතරයි.
    Mokada huththo tho @tupac97 ta marana tharjana kaley? Ponnaya inne methana nikan 10ta ganinna be wage.
     
    AnuradhaRa

    Well-known member
  • kohomath ekaine. anthimata deela thiyenne utane.
    උඹ දුන්නෙ නැද්ද :lol:
    අපි කවදාවත් බඩ ගැන හිතල ඡන්දෙ දුන්නෙ නෑ, රට ගැන හිතලයි ඡන්දෙ දුන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වැඩේ කෙලවෙලා කියලා දැනෙනකොට අරගල කරයි කියන්න එකෙක් නැතිවෙනවා තව ටික දවසකින් :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩක් නෑ අනුරාධ.අර නෙල්ලි කලේ පොන්නයා @Sandy_Fdo අන්න සුමානයක් තිස්සේ thread දාලා අරගලේට යනවා හැමෝම වරෙන් කියලා.ඊයේ උදේ උන්දන් ඌ කිරියේ හැංගිලා.😂🤭
     
    • Haha
    Reactions: AnuradhaRa

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    na ban.

    1. nadu ganak thiyena ekek.
    2. nari ralaka inna ekek sinhayek wenne na.
    3. Media maga arapu hatiyata theruna okata mukuth ba kiyala.
    4. Ayyagen ahanna. kiya kiya prashna ahaddi baya wena hati dakka ekekta therenna one porage hati.
    කාටද බන් උබ දුන්නේ ? සජිත් අනුර ?
     
    • Haha
    Reactions: 2osama

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වැඩක් නෑ අනුරාධ.අර නෙල්ලි කලේ පොන්නයා @Sandy_Fdo අන්න සුමානයක් තිස්සේ thread දාලා අරගලේට යනවා හැමෝම වරෙන් කියලා.ඊයේ උදේ උන්දන් ඌ කිරියේ හැංගිලා.😂🤭
    Sumanayak thisse daapu thread oennapan. Nathnam uba ponnayaa ,🤭
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MODA HARAKEK KIYALA OPPU KARA
    API NAM BOMAYA GAHAPU DAWASEMA DANGATTA RAJAPAKSA GAME EKAK KIYLAA

    before blasting the bomb I was observing their next move I kmew they gona plan something to change the direction of people
    If you are intelligent you don’t need horoscopes people to read the future
    LOL
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අනුරාධයො.. අනේ උඹත් මේ ඔන්ලයින් ඔපන් ෆෝරම් එකක කියන කරන දේවල් සීරියස් ගන්නවනෙ.. බලපංකො මේකෙ පැල් බැඳගෙන පොහොට්ටුවට කඩේ යන නම ගිය කට්ටිය ඉන්නව සහ උන්ට අනන්ත දහදුරා කතා කියනව අනිත් උන්.. ඒත් ඒ එකෙක් වත් හැදිල තියෙනවද? සැලිල තියෙනවද? නෑ නේ... ඇයි උඹ ඔවුව හිතට ගන්නෙ.. අතෑරලා දාපිය..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,641
    113
    Miami
    මාත් පිස්සට චන්දෙ දුන්නේ.

    2015 දූෂණය වංචාව නැති කරල ඇත්තටම යහපාලනයක් ගේන්න යහපාලනේ උන්ට චන්දෙ දුන්නෙ.

    මම චන්දෙ දවසෙ හවස ඉවර වෙන්න ඔන්න මෙන්න කියල ගිහින් චන්දෙ දැම්මෙ.

    මගෙ චන්දෙ හරවපු ප්‍රධානම සාධකය තමයි පාස්කු බෝම්බෙ. ඒක මුන් ගැහුවෙ කියල ඒ කාලෙ දන්නෙ නෑනෙ. පොනිලුයි සොරිසේනයි කරපු විකාරෙ නිසා යහපාලනේ ගැන තිබ්බ කලකිරීමත් හේතුවක්.

    හැමදාම රැවටුනා. හැමදාම අපි ඉත්තො උනා උන් උන්ගෙ වැඩ කරගත්තා. ඊළඟ පාර ඕක නොවෙන්න වග බලාගමු. සිස්ටම් චේන්ජ් ඕන නෑ. කාල ඇඳල ඉන්න පුළුවන් රටක් හදාගමු අඩු තරමෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    මාත් පිස්සට චන්දෙ දුන්නේ.

    2019 දූෂණය වංචාව නැති කරල ඇත්තටම යහපාලනයක් ගේන්න උන්ට චන්දෙ දුන්නෙ.

    මම චන්දෙ දවසෙ හවස ඉවර වෙන්න ඔන්න මෙන්න කියල ගිහින් චන්දෙ දැම්මෙ.

    මගෙ චන්දෙ හරවපු ප්‍රධානම සාධකය තමයි පාස්කු බෝම්බෙ. ඒක මුන් ගැහුවෙ කියල ඒ කාලෙ දන්නෙ නෑනෙ. පොනිලුයි සොරිසේනයි කරපු විකාරෙ නිසා යහපාලනේ ගැන තිබ්බ කලකිරීමත් හේතුවක්.

    හැමදාම රැවටුනා. හැමදාම අපි ඉත්තො උනා උන් උන්ගෙ වැඩ කරගත්තා. ඊළඟ පාර ඕක නොවෙන්න වග බලාගමු. සිස්ටම් චේන්ජ් ඕන නෑ. කාල ඇඳල ඉන්න පුළුවන් රටක් හදාගමු අඩු තරමෙ.
    man nan kiyanne ubala suicide karaganna one.ohoma kohomada jivath wenne.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බයියා බයියා හිගන බයියා ...බයියා බයියා හිගන බයියා ...බයියා බයියා හිගන බයියා ...
    බයියා බයියා හිගන බයියා ...බයියා බයියා හිගන බයියා ...
    බයියා බයියා හිගන බයියා ...
    බකපයියා ..