මම 2015 දි ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, දූෂණ මැරකම් වලින් රට නිදහස් වෙලා රටට හොඳ කලක් යයි කියල
උඹල දන්නවනෙ අපේ බලාපොරොත්තු කිසිදෙයක් ඉෂ්ඨ වුණේ නෑ
මට එපා වුණා. ආයෙනං කවදාවත් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියල හිතා ගත්ත
ඔන්න ඉතිං 2019 ජනාධිපතිවරණෙත් ආව.
අපේ අම්මටත් ඡන්ද රාජකාරි වැඩ වැටුණ. ඡන්දෙට කලින් දවසෙ වැඩට වාර්තා කරන්න යන්න ඕන. මම අම්මව බයික් එකේ එක්කං ගියා
අම්ම එනකං මම එතන ඉස්කෝලෙ ඉස්සරහට වෙලා හිටිය. තව ටීචර් කෙනෙක් එක්කන් ආපු එයාගෙ මහත්තයත් එළියට වෙලා හිටිය. අපේ ගමේ ගෙවල් ළඟම කට්ටියක් එයාල
මම කිව්ව මමනං කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. කලකිරිල ඉන්නෙ කියල
පස්සෙ මිනිහ තමා මට හෙන ටෝක් එකක් දුන්නෙ අපරාදෙ ඡන්දෙ නිකං ඉන්න එපා, ගෝඨාභයට දෙන්න කියල. මට හෙන සුරංගනා කතා ටිකක් කිව්ව
උඹල දන්නවනෙ මම ඉන්නෙ කටුවපිටියෙ අපේ පල්ලියට තමා බෝම්බ ගැහුවෙ.
හරියටම ඡන්දෙට කලින් දවසෙ හවස අන්තිම මොහොතෙ හිතුණ ගෝඨට දෙන්න..
ඕකයි කතාව..
උඹල දන්නෙ මොනාද බං අනිත් අය ගැන. නිකං මිනිස්සුන්ට ලේබල් ගහන්න එපා
උඹල හොඳයි කියල හිතං ඉන්න මිනිස්සු හිතන තරං හොඳ නෑ
උඹල නරකයි කියල හිතං ඉන්න මිනිස්සු එච්චර නරකත් නෑ..
අපේ හිත් දන්නෙ අපි විතරයි.