ඊයෙ කාපු කොත්තුව
මම ඊයෙ රෑ කොත්තුවක් කෑව..
මට කොත්තු කෑවම උදේට චූ කරනකොට ජුණ්ඩ දනව.. ගිනිවතුර පිටකරනව වගේ දැනෙන්නෙ..
අද උදේ තවත් වැඩක් වුණා..
පස්ස පැත්තෙත් හෙන දැවිල්ලක් ආවනෙ..
බස් එකේ සීට් එකේ ඉඳං ආවෙත් හරි අමාරුවෙන්...
ඉඳ ගත්තම පුකේ දැවිල්ල වැඩි වෙනව..
ඊයෙ රෑ හීනෙකුත් පෙනුන මට බඩ යනව.. උදේ නැඟිටල බැලුවෙ ඇත්තටම බඩ ගිහිල්ලද කියල
කොත්තුවෙ සැර

Last edited: