ඊයෙ කාපු කොත්තුව

AnuradhaRa

Well-known member
  • ඊයෙ කාපු කොත්තුව

    මම ඊයෙ රෑ කොත්තුවක් කෑව..
    මට කොත්තු කෑවම උදේට චූ කරනකොට ජුණ්ඩ දනව.. ගිනිවතුර පිටකරනව වගේ දැනෙන්නෙ..
    අද උදේ තවත් වැඩක් වුණා..
    පස්ස පැත්තෙත් හෙන දැවිල්ලක් ආවනෙ..
    බස් එකේ සීට් එකේ ඉඳං ආවෙත් හරි අමාරුවෙන්...
    ඉඳ ගත්තම පුකේ දැවිල්ල වැඩි වෙනව..
    ඊයෙ රෑ හීනෙකුත් පෙනුන මට බඩ යනව.. උදේ නැඟිටල බැලුවෙ ඇත්තටම බඩ ගිහිල්ලද කියල :lol:

    කොත්තුවෙ සැර :growl:
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    උබ කාල තියෙන්නේ කොත්තුවක් මද. නැත්තන් කොත්තුවට පෙට්රෝල් වකකරන් කැවද ?:eek::eek::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • උබ කාල තියෙන්නේ කොත්තුවක් මද. නැත්තන් කොත්තුවට පෙට්රෝල් වකකරන් කැවද ?:eek::eek::lol::lol:

    සමහරක් වුණ්ට එච්චර ගානක් නෑ.. කෑවට පස්සෙ බඩේ දැවිල්ලකුත් එනව බං.. හැම කොත්තුවක්ම එහෙම සැර නෑ.. සමහරක් තැන් වල ඒව කෑවම මෙහෙම වෙනව..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    සමහරක් වුණ්ට එච්චර ගානක් නෑ.. කෑවට පස්සෙ බඩේ දැවිල්ලකුත් එනව බං.. හැම කොත්තුවක්ම එහෙම සැර නෑ.. සමහරක් තැන් වල ඒව කෑවම මෙහෙම වෙනව..

    ඕවා ජරාව යකෝ. බලපන් උබට චු කරද්දීත් දැවිල්ලයි කියන්නේ. මොන ජරාව දානවද කියල කවුද දන්නේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,976
    113
    බෝඩිමකද ඉන්නේ..?

    මට නම් හිතෙන්නේ උඹ නිදි අතරේ කවුරු හරි උක භාවිතා කරලා වගේ...
     
    AnuradhaRa

    Well-known member
  • බෝඩිමකද ඉන්නේ..?

    මට නම් හිතෙන්නේ උඹ නිදි අතරේ කවුරු හරි උක භාවිතා කරලා වගේ...

    සිරාවට පුක පලා ගත්තාමත් වාඩි වෙන්ඩ අමාරු ඇති නේ...
    මං කිව්වෙ කෙල්ලො එහෙම... :love:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සතියක් විතර පරණ රෝටි වෙන්න ඇති රෝටි වලට දාපු තෙලුත් ෆාම් ඔයිල් මුඩු වුන කලවම් වුන තෙල් වෙන්න ඇති
    එලවලු කුනුවෙන්න කිට්ටු වුන එව ගෙනල්ලා කපලා දාන්න ඇති
    දාපු සොයා සොස් අඡිනමොටෝ කොහේ හරි දහදුරාවක කෙමිකල් කලවම් කරලා කල්ඉකුත් වුන එව අඩුවට ගන්න ඇති
    රොටී අනපු එකා වැසිකිලි ගිහිල්ලා අතේ ගහලා අත හොදන්නේ නැතුව රොටීය අනලා එලවලුත් කපලා රොටි පුච්චලා කපන්නත් ඇති
    කොත්තුවට දාපු චිකන් කරියත් දවස් දෙකක් විතර ඩිප් ෆිසර් දාලා තියෙන්න ඇති .

    ඉතින් බලපන් ඔහොම හදන කොත්තු සැර නොවී කොහොම වෙන්නද?
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සතියක් විතර පරණ රෝටි වෙන්න ඇති රෝටි වලට දාපු තෙලුත් ෆාම් ඔයිල් මුඩු වුන කලවම් වුන තෙල් වෙන්න ඇති

    :baffled: