if you see a toilet in your dream , don't use it , it's a trap
මට මතක විදියට ටොයිලට් ඔක්කොම හවුස් ෆුල්
වැඩේ කරගන්ඩ තැනක් හම්බවුණේ නැද්ද කොහෙද..සිරාවට කියපන්කො සිංහලෙන්
if you see a toilet in your dream , don't use it , it's a trap
වැඩේ කරගන්ඩ තැනක් හම්බවුණේ නැද්ද කොහෙද..
හීනෙන් ටොයිලට් එකක් දැක්කොත් ඒක පාවිච්චි කරන්ඩ එපා.. ඒක උගුලක්..
ඉතිං මොකක්ද ඒකෙන් කියන්නෙ..![]()

සමහරක් තැන් වලින් කෑවම කිසි අවුලක් නෑ..

මටත් සමහර විට ඔය වගේ වෙනව ගෙදර කෑම හොඳට මිරිස් එක්ක කෑවත් එහෙම වෙන්නෙ නෑ..කඩ කාරයො මොනා හරි ජරාවක් කලවම් කරනව ඇති![]()
mehe kadayak thiyanawa eken kaawoth pukata petral gahala wage davillyi

Umbata kiyanna mama koththuwak genna 6km wage dura thiyena kadekata yanawa. E 6km radius eke koththu kada 50 k wath ethi
හීනෙන් ඒක උඹ පාවිච්චි කලොත්....ඇහැරියාම උඹට විඳවන්න වෙනවා ...![]()

sara thama bn
miris wapuranna athi
matat hamadama kaden kawama ohomai bn


හොඳ කොත්තුවක් ගන්ඩ එපැයි නේ බං..
