ඊයෙ කාපු කොත්තුව

AnuradhaRa

Well-known member
  • if you see a toilet in your dream , don't use it , it's a trap​

    මට මතක විදියට ටොයිලට් ඔක්කොම හවුස් ෆුල් :lol: වැඩේ කරගන්ඩ තැනක් හම්බවුණේ නැද්ද කොහෙද..
    සිරාවට කියපන්කො සිංහලෙන්
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,443
    1,001
    113
    අතරමග
    හීනෙන් ටොයිලට් එකක් දැක්කොත් ඒක පාවිච්චි කරන්ඩ එපා.. ඒක උගුලක්..
    ඉතිං මොකක්ද ඒකෙන් කියන්නෙ.. :confused:

    හීනෙන් ඒක උඹ පාවිච්චි කලොත්....ඇහැරියාම උඹට විඳවන්න වෙනවා ... :P
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,110
    2
    116,370
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් සමහර විට ඔය වගේ වෙනව ගෙදර කෑම හොඳට මිරිස් එක්ක කෑවත් එහෙම වෙන්නෙ නෑ..කඩ කාරයො මොනා හරි ජරාවක් කලවම් කරනව ඇති :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • මටත් සමහර විට ඔය වගේ වෙනව ගෙදර කෑම හොඳට මිරිස් එක්ක කෑවත් එහෙම වෙන්නෙ නෑ..කඩ කාරයො මොනා හරි ජරාවක් කලවම් කරනව ඇති :rolleyes:

    ඔව් බං..
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    චූ කරනකොට ජුන්ඩා දන්නේ උඹ වතුර අඩුවෙන් බීල හින්ද වෙන්ඩ ඇති. මටත් කොත්තු කාපුවහම හැමදාම වගේ රෑ නින්දෙන් ඇහැරෙනවා වතුර තිබහ හැදිලා. තනිකර පිටිනේ. ඒක හින්දා කොත්තු කාපුවහම හොඳට වතුර බීපන් ලීටරයක් විතර :P

    පස්ස පැත්ත දැවිල්ල හැදෙන්න හේතුව නම් දන්නේ නෑ හැබැයි කොත්තු විතරක් නෙවේ ලුණු මිරිස් එහෙම වැඩිපුර කාපු දවසටත් ලෝඩ් එක බාද්දී නම් පට්ට දැවිල්ලක් එනවා :eek:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය දැවිල්ල සීන් එකනම් මටත් සෙට් වෙලා තියෙනව මචන්.. :angry:
    හැබැයි පස්ස පැත්ත විතරයි දැවිල්ල ගත්තේ..:sorry:
    ​
     

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    mamath issara hamadama wage koththu kawa.rata ninda yanna naha.mara wathura thibahak thiyenna.pahu wenada boka banakota puka iwarai.:yes: