කොලා ඒ thread එකේමhaha දාපු ලිස්ට් එක මෙන්සන් කරමු
You're a stupid idiot that doesn't know the difference between social media posts and forum threads.
There's already a thread for this![]()
එකෙන්ම ආයෙ මමත් කඩුවෙල ආසනේ. දුන්න දොබෙන් යන්න. කඩුවෙල කියන්නෙ කෙලින්ම පහු ගිය මැතිවරණ ජනාධිපතිවරණ වල කොච්චර UNP ගියත් කඩුවෙල NO හෙල්ලුම් කෙලින්ම ගෝඨ හෝ මහින්ද හිටියෙ. මේ පාර ඒ ගාණෙන්ම අනුරට
YEAH මේක ඇත්‍ත වෙන්න පුළුවන් මොකද අනුරව හැමෝම දන්නව වුනාට NPP වල අලුතෙන් ඉල්ලන අයව මිනිස්සු වැඩිය දන්නෙ නෑනෙ ඒ නිසා දන්න අයට දෙන්න තියන Chance වැඩි. එහෙම උනොත් අර සෙට් එකම එනව. උඩින් දැනගන්න ඕන කෙලින් ඉන්නමහා මැතිවරනය තිබ්බාම පරන හොරු සෙට් එක ආව ගමන් කට්ටිය දෙකට බෙදිලා උන්ට චන්දේ දෙනවා. ඔන්න බලපන් වෙන දේ.