නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 2

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    හානේ... එච්චර?

    වෙන්න පුළුවන් හැබැයි නේද.. අනිත් උන් ඡන්දේ දානවා අඩු වෙද්දි ප්‍රතිශත වැඩි වෙනවනේ..
    ඒහෙම වැඩි වෙන්න හේතුව technically කාරණාවකට වඩා එහා ගිය සමාජීය කරණා හේතු වෙලා තියනව. අනෙක් පක්ෂ වල විශේෂයෙන් ගෑස් සිලින්ඩරේ හා UNP එකේ තනි තනි කෙනා වශයෙන් ගත්තහම ඇති වෙච්ච බලලෝබී කම, පක්ෂයක් විදිහට සමගි වෙලා එකට ඉන්නෙ නැතුව තම තමන්ගේ සුභ සිද්ධිය ගැන ආත්මාර්ථකාමී වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ පක්ෂ වල ඡන්ද වෙනත් පක්ෂ වලට බෙදීයාමක් පෙන්නුම් කරනවා
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉතින් ගායිස්ස්ස්ස්.... මතකනෙ පහුගිය ජනාධිපතිවරණයේ දවසෙ හවස මම දුන්න prediction එක හරි ගියා. මේ තියෙන්නෙ ඒක


    ඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.
    NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.
    Seat walin kiyanna barida oka?
     
    • Like
    Reactions: haunte

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ah eka tamai Jepponta kade yanne . Lankawa bankaloth karala danna one un tamai rata idan jepponta kade yanne
    Eka nemei. Api igena gaththa. Qualification hadagaththa skill migration kala. Ratata hodak wenawata kamathi nisaa support. Mokada kalin hitapu un rata oseta diyunu kalane ubala me ekane unta kade yanne 😅
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් ගායිස්ස්ස්ස්.... මතකනෙ පහුගිය ජනාධිපතිවරණයේ දවසෙ හවස මම දුන්න prediction එක හරි ගියා. මේ තියෙන්නෙ ඒක


    ඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.
    NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.
    අපරාදෙ උබට නම්බුව තියන් කට වහං ඉන්න තිබ්බෙ. දැන් ඕක වැරදුනොත් අපරාදෙ. ගොඩක් වෙලාවට මාලිමාව 30% වගේ ගනියි.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    Seat walin kiyanna barida oka?
    මේ සැරේ එච්චර analysis කරගන්න data හොයාගන්න පරක්කු උනා බ්‍රෝහ්. Colombo වලින් හරිනි එක්ක චතුරංග අබේසිංහ , කැලී බල්තසාර්, කෞශල්‍යා ආරියරත්න , සුනිල් වටගල ඇතුලට යන්න ලොකු ඉඩක් තියනව.
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ සැරේ එච්චර analysis කරගන්න data හොයාගන්න පරක්කු උනා බ්‍රෝහ්. Colombo වලින් හරිනි එක්ක චරිත් අබේසිංහ , කැලී බල්තසාර්, කෞශල්‍යා ආරියරත්න , සුනිල් වටගල ඇතුලට යන්න ලොකු ඉඩක් තියනව.
    130 wage eyida?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    130 wage eyida?
    Worst case scenario එකෙන් 60% දැම්මත් ඒ වගෙ seat ගානක් එයි නේද. කොහොමත් අර ඕන කරන 113ට වැඩි වෙයි ගොඩ දුරට
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Worst case scenario එකෙන් 60% දැම්මත් ඒ වගෙ seat ගානක් එයි නේද. කොහොමත් අර ඕන කරන 113ට වැඩි වෙයි ගොඩ දුරට
    ela ban